ලෝකේ_ලොකුම_කෑම

r runner

Member
May 12, 2015
2,396
781
0
ලෝකේ_ලොකුම_කෑම

ලෝක වාර්තා තැබූ කෑම..





මේ ලිපියෙන් ගෙන එන්නේ ලෝක වාර්තා තබමින් ගිනස් පොතට ඇතුලු වූ ආහාර පිළිබදවයි.



01. ලොව ලොකුම ගෝවා ගෙඩිය
62.71 kgක බරකින් යුතු මේ ගෝවා ගෙඩිය වාර්තා වූයේ ඇලස්කාවෙන්.


18.jpg



02. ලොකුම සමෝසා එක‍
මේ සමෝසා එක 110.8 kg ක් බරයි. දිගින් 135 cm ක් පළලින් 85 cm ක් හා ඝනකමින් 29 cmන් උස මේ සමෝසා එක සාදා ඇත්තේ එංගලන්තයේ Bradford College හිදී යි.


516985.jpg



03. ලොකුම අයිස් ක්‍රීම් එක
මේ අයිස් ක්‍රීම් එක 1365kgක් බර වන අතර ඇමෙරිකාවෙන් හදුන්වාදෙන ලදී


69286.jpg
35.jpg



04. ලොකුම waffle එක
50 kg ක් බර මේ waffle එක නෙදර්ලන්තයේ සාදා ඇත.


329312.jpg



05. මිල අධිකම බර්ගර් එක
ඇමෙරිකාවේ ද‍ී සෑදූ මේ බර්ගර් එකේ මිල ඩොලර් 5,000කි.


813453.jpg



06. ලොකුම පීසා එක
මෙය ඉතාලියේ දී Dovilio Nardi, Andrea Mannocchi, Marco Nardi, Matteo Nardi හා Matteo Giannotte යන පිරිස විසින් සාදන ලදී


11.jpeg



07. ලොකුම Chocolate Truffle එක
ඉතාලියේදී සාදන ලද මෙය රාත්තල් 1,768 ක බරකින් යුක්තය.


5.jpeg



08. ලොකුම Fruit Salad එක
ඔස්ට්‍රියාවේ දී සාදන ලදී. රාත්තල් 19,158කි.


8.jpeg



09. ලොකුම කේක් නිර්මාණය
16.46 m x 13.94 m x 0.54 m ක විශාලත්වයෙන් යුතු මෙය ඉතාලියේ දී සාදා ඇත.


910546.jpg



10. ලොකුම කැද හැලිය
1,380 kg ක් බර මෙය අයර්ලන්තයේ සාදා ඇත.


69290.jpg
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලෝක වාර්තා තැබූ කෑම..





    10. ලොකුම කැද හැලිය
    1,380 kg ක් බර මෙය අයර්ලන්තයේ සාදා ඇත.


    69290.jpg


    මේක නෙවෙයි ලංකාවේ ආණ්ඩුව:lol::lol::lol::lol::lol: