ලෝකේ_ලොකුම_කෑම
මේ ලිපියෙන් ගෙන එන්නේ ලෝක වාර්තා තබමින් ගිනස් පොතට ඇතුලු වූ ආහාර පිළිබදවයි.
01. ලොව ලොකුම ගෝවා ගෙඩිය
62.71 kgක බරකින් යුතු මේ ගෝවා ගෙඩිය වාර්තා වූයේ ඇලස්කාවෙන්.
02. ලොකුම සමෝසා එක
මේ සමෝසා එක 110.8 kg ක් බරයි. දිගින් 135 cm ක් පළලින් 85 cm ක් හා ඝනකමින් 29 cmන් උස මේ සමෝසා එක සාදා ඇත්තේ එංගලන්තයේ Bradford College හිදී යි.
03. ලොකුම අයිස් ක්‍රීම් එක
මේ අයිස් ක්‍රීම් එක 1365kgක් බර වන අතර ඇමෙරිකාවෙන් හදුන්වාදෙන ලදී
04. ලොකුම waffle එක
50 kg ක් බර මේ waffle එක නෙදර්ලන්තයේ සාදා ඇත.
05. මිල අධිකම බර්ගර් එක
ඇමෙරිකාවේ දී සෑදූ මේ බර්ගර් එකේ මිල ඩොලර් 5,000කි.
06. ලොකුම පීසා එක
මෙය ඉතාලියේ දී Dovilio Nardi, Andrea Mannocchi, Marco Nardi, Matteo Nardi හා Matteo Giannotte යන පිරිස විසින් සාදන ලදී
07. ලොකුම Chocolate Truffle එක
ඉතාලියේදී සාදන ලද මෙය රාත්තල් 1,768 ක බරකින් යුක්තය.
08. ලොකුම Fruit Salad එක
ඔස්ට්‍රියාවේ දී සාදන ලදී. රාත්තල් 19,158කි.
09. ලොකුම කේක් නිර්මාණය
16.46 m x 13.94 m x 0.54 m ක විශාලත්වයෙන් යුතු මෙය ඉතාලියේ දී සාදා ඇත.
10. ලොකුම කැද හැලිය
1,380 kg ක් බර මෙය අයර්ලන්තයේ සාදා ඇත.
ලෝක වාර්තා තැබූ කෑම..