ලෝකේ_ලොකු_වෙනසක්_කරන්න_පුලුවන්

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ලෝකේ_ලොකු_වෙනසක්_කරන්න_පුලුවන්

    යාලුවනේ නව නිර්මානයක් සදහා මාහට අවශ්‍ය පරිදි කාන්දම් කැබලි කිහිපයක් සාදා ගැනිමට අවශ්‍යය කර තිබෙනවා.. එහෙම කරන්න ලංකාවේ පහසුකම් තියෙනවද ?:oo::baffled::nerd:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    (ලෝකේ_ලොකු_වෙනසක්_කරන්න_පුලුවන්) කියන්නෙ ඒ මොකක්ද?
    ඔයා මොකක්ද ඔය හදන්න යන්නෙ?
    :nerd::oo:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    එහ් මල්ලි මේකත් උබේ තව ගොන් Joke ‍එකක් ද‍? :lol: :lol: :lol: :angry:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    U hadana yana eka kiyaida bn **** ubalat ahana ewa ****
    U eka kiuwot wena ekek eka hadanawane bn :P :P :P
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    yaluwa oya mehema karanna... oka SL walin hoya gannawata wada godak lesie China walin gennana eka mokada meheta wada godak aduwen genna puluwan... awashya widihe magnet genna ganna puluwan wei.. kotuwa paththe avidala balanna china walin badu gennana ewn ona tharam innawa...
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    එහ් මල්ලි මේකත් උබේ තව ගොන් Joke ‍එකක් ද‍? :lol: :lol: :lol: :angry:

    නෑ මවන් මේක සිරාම සීන් එකක්.. මෙක කරන්න පුලුවන් උනොත් ලංකාවට මාර කීර්තියක් ගේන්න පුලුවන්..
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    yaluwa oya mehema karanna... oka SL walin hoya gannawata wada godak lesie China walin gennana eka mokada meheta wada godak aduwen genna puluwan... awashya widihe magnet genna ganna puluwan wei.. kotuwa paththe avidala balanna china walin badu gennana ewn ona tharam innawa...

    අපිට මේකට රජයෙන් විසදුමක් ගන්න බැරිවෙයිද ? :baffled:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    නෑ මවන් මේක සිරාම සීන් එකක්.. මෙක කරන්න පුලුවන් උනොත් ලංකාවට මාර කීර්තියක් ගේන්න පුලුවන්..

    එහෙම වැඩක් නම් බොක්කෙන් සප්!! :P :P Good Luck
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    කොහොමත් අපේ එවුන් කරන්නේ අනිකා ගෙ කකුලෙන අදින එකනෙ...උට පුලුවන් උඩවුවක් කරපල්ලා...
    ව්හිලු නොකර....