..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඕක හරියටම කාසියක දෙපැත්ත වගේ. අපිට මෙතන පෙන්නන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත වලින් එක කොටසක් විතරයි.ඔය මිනිස්සුන්ගේ ජීවිත වල නොපෙනෙන පැත්ත කොහොම වෙයිද ?
    ඒ මිනිස්සුන්ට ඔය රටකදී කරදරයක් සිද්ධ වුනොත්,
    ආපහු තමන්ගේ රටට ගිහින් එහෙදි ජීවත් වෙන්න විදිහක් නැතුව ගියොත්,
    ඔය පොඩි එකාට තේරෙන වයසක් ආපුවහම සමහර විට කොල්ලා කැමති නූනොත්,
    තව ලොකු වෙද්දී ඒ ළමයට කව්ද ඉන්න යාළුවො,
    අතරමගදී කව්රු හරි මැරුනොත්,

    ඔය හැම සිද්ධියකම අපි දකින්නේ හරියට චිත්‍රපටයක වගේ එකට එක අමුණපු සිද්ධි ටිකක් විතරනේ....මුළු කතන්දරේම දන්නේ නෑනේ.

    හැබැයි මේ අම්මටයි තාත්තටයි හිතේ ලොකු ශක්තියක් තියෙනවා සමාජය ජීවත් වෙන රටාවෙන් මිදිලා වෙනස් විදිහකට ජීවත් වෙන්න.:)

    මචෝ මැප් එක දිහා හොදට බලන්න උන් ගිහිල්ල තියන්නේ Countries ලිස්ට් එක... නිකමට වත් Africa or පල්ලයට ඇවිල්ල නැ. ගොඩක් Safe Countries :):):):):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒක නම් එකිනෙකාට සාපේක්ෂයි නේද තෘප්තිමත් වීම:oo: :nerd:

    ඔව්..එත් අපි හරි බයයි නේද රාමුවෙන් පිට පනින්න..සමාජෙන් එල්ලවෙන බලපෑම් නිසා..අද සාර්තක මිනිහෙක් පවුලක් කියලා දකින්නෙ තට්ටු දෙකක වාහනයක් තියෙන අලුත් නම්බර් වාහනයක් තියෙන ජනප්‍රිය ඉස්කොල වලට ලමයි යන අය නේද....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජිවිතේ විදින තැනින්...තමන් කරන දෙ ගැන තෘප්තිමත් නොවිම මගින්.....

    ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු ජිවිතේ විදින්නේ නෑ කියලද?

    දැන් මේ family එක බැලුවොත් ඔය ලුප් එකෙන් ගැලවිලා නේ බන් :yes::yes:
    හැබැයි කවද හරි පාරේම මැරිලා යයි :sorry::sorry: හැමදේම වගේ මේකෙත් දෙපැත්තක් තියනවා :)

    ඔව් දෙපැත්තම තියෙනවා. ඒ මිනිස්සු කැමති දේ එයාලා කරනවා.
    සමහරවිට අපිට ඔහොම ලස්සනට පෙනුනට ඒක එයාලගේ රස්සාව වෙන්නත් පුළුවන් යම් ආකාරයකින්..

    ඕක හරියටම කාසියක දෙපැත්ත වගේ. අපිට මෙතන පෙන්නන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත වලින් එක කොටසක් විතරයි.ඔය මිනිස්සුන්ගේ ජීවිත වල නොපෙනෙන පැත්ත කොහොම වෙයිද ?
    ඒ මිනිස්සුන්ට ඔය රටකදී කරදරයක් සිද්ධ වුනොත්,
    ආපහු තමන්ගේ රටට ගිහින් එහෙදි ජීවත් වෙන්න විදිහක් නැතුව ගියොත්,
    ඔය පොඩි එකාට තේරෙන වයසක් ආපුවහම සමහර විට කොල්ලා කැමති නූනොත්,
    තව ලොකු වෙද්දී ඒ ළමයට කව්ද ඉන්න යාළුවො,
    අතරමගදී කව්රු හරි මැරුනොත්,

    ඔය හැම සිද්ධියකම අපි දකින්නේ හරියට චිත්‍රපටයක වගේ එකට එක අමුණපු සිද්ධි ටිකක් විතරනේ....මුළු කතන්දරේම දන්නේ නෑනේ.

    හැබැයි මේ අම්මටයි තාත්තටයි හිතේ ලොකු ශක්තියක් තියෙනවා සමාජය ජීවත් වෙන රටාවෙන් මිදිලා වෙනස් විදිහකට ජීවත් වෙන්න.:)

    මටනම් පේන්නේ ඒ දෙන්නගේ ශක්තියටත් වඩා සමාජයෙන් එයාලට ශක්තිය දීලා තියෙනවා ඕන දෙයක් කරපන් කියලා
    ඒකයි එයාලයි අපෙයි අතර වෙනස
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔස්ට්‍රියානු පස්ස්පෝර්ට් එක top rank 4 පස්ස්පෝර්ට් එකක්. ගොඩක් රටවලට Visa free අනිත් රටවලට Visa හදාගන්න වැඩිය මහන්සිවෙන්න ඕනේ නැ. ලංකාවේ පස්ස්පෝර්ට් එකන් ලෝකේ වටේ යන්න ගියොත් Visa හදන්නම VFS බඩගාලා නාකි වෙනවා ....

    :lol::lol: සිරාවට බන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු ජිවිතේ විදින්නේ නෑ කියලද?

    ඔව් දෙපැත්තම තියෙනවා. ඒ මිනිස්සු කැමති දේ එයාලා කරනවා.
    සමහරවිට අපිට ඔහොම ලස්සනට පෙනුනට ඒක එයාලගේ රස්සාව වෙන්නත් පුළුවන් යම් ආකාරයකින්..

    මටනම් පේන්නේ ඒ දෙන්නගේ ශක්තියටත් වඩා සමාජයෙන් එයාලට ශක්තිය දීලා තියෙනවා ඕන දෙයක් කරපන් කියලා
    ඒකයි එයාලයි අපෙයි අතර වෙනස

    ඔයා විදිනවාද.....ඔයා ලැබුන දෙවල් ගැන තෘප්තිමත් ද..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචෝ මැප් එක දිහා හොදට බලන්න උන් ගිහිල්ල තියන්නේ Countries ලිස්ට් එක... නිකමට වත් Africa or පල්ලයට ඇවිල්ල නැ. ගොඩක් Safe Countries :):):):):)

    ඔව් දෙපැත්තම තියෙනවා. ඒ මිනිස්සු කැමති දේ එයාලා කරනවා.
    සමහරවිට අපිට ඔහොම ලස්සනට පෙනුනට ඒක එයාලගේ රස්සාව වෙන්නත් පුළුවන් යම් ආකාරයකින්..

    මටනම් පේන්නේ ඒ දෙන්නගේ ශක්තියටත් වඩා සමාජයෙන් එයාලට ශක්තිය දීලා තියෙනවා ඕන දෙයක් කරපන් කියලා
    ඒකයි එයාලයි අපෙයි අතර වෙනස

    ඔව් ඒ කතාව නම් ඇත්ත තමා ඉන්දියා, පකිස්තාන් ටච් කරලත් නෑ. ඒ වුනාට ඉතින් මචං අපිට කියන්න බෑනේ.උතුරු යුරෝපේ (නොර්ඩික් ) රටවල් ඇරුනම ලෝකේ අනිත් හැම රටකම වගේ හොරු මංකොල්ලකාරයෝ අඩු වැඩි වශයෙන් ඉන්නවනේ.

    හැබැයි ඉතින් කිව්වත් වගේ මේක උන්ගේ රස්සාවේම කොටසක් වෙනවා ඇති.ඩොකියුමෙන්ට්‍රි, පොටෝස් වගේ අනන් මනං වලින් සල්ලි අතට එනවා ඇති.
    සමහරවිට ඒ රටවල ගවර්න්මන්ට් එකෙන් සල්ලි දෙනවත් ඇති.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචෝ මැප් එක දිහා හොදට බලන්න උන් ගිහිල්ල තියන්නේ Countries ලිස්ට් එක... නිකමට වත් Africa or පල්ලයට ඇවිල්ල නැ. ගොඩක් Safe Countries :):):):):)

    ඔව් ඒකත් ඇත්ත :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව්..එත් අපි හරි බයයි නේද රාමුවෙන් පිට පනින්න..සමාජෙන් එල්ලවෙන බලපෑම් නිසා..අද සාර්තක මිනිහෙක් පවුලක් කියලා දකින්නෙ තට්ටු දෙකක වාහනයක් තියෙන අලුත් නම්බර් වාහනයක් තියෙන ජනප්‍රිය ඉස්කොල වලට ලමයි යන අය නේද....

    හරියට හරි අපිත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය රාමුවේම හිර වෙලා ඉදල මැරිලා යනවා :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හරියට හරි අපිත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය රාමුවේම හිර වෙලා ඉදල මැරිලා යනවා :(

    එකනෙ..හිල්ටන් එකෙන් කැවොත් තමා සතුටෙන් ඉන්නවා සාර්තක ජිවිතයක් ගත කරනවා කියලා අනික් අය හිතන්නෙ..අපිටත් වැදගත් ලොකේට පෙන්න ඉන්න එක..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා විදිනවාද.....ඔයා ලැබුන දෙවල් ගැන තෘප්තිමත් ද..
    මන් ජිවිතේ විදපු අවස්ථාත් තියෙනවා විදවපු අවස්ථාත් තියෙනවා. සමස්තයක් විදියට ගත්තොත් තවමත් තෘප්තිමත් නෑ

    මෙතැනදී මන් ගැන නෙමේ අපේ රටේ මිනිස්සු ගැනයි කතාකලේ.
    අපේ රටේ මිනිස්සුන්ට සමාජයෙන්, සංස්කෘතියෙන් යම් යම් සිමා දාලා ඇති. හැබැයි ඒ සිමා තුල ඉදන් ජිවිතේ විදින්නත් පුළුවන්

    ජිවිතේ විදිම එකිනෙකාට සාපේක්ෂයි. අන්තිමට එන සරල උත්තරේ ඕකනේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් ජිවිතේ විදපු අවස්ථාත් තියෙනවා විදවපු අවස්ථාත් තියෙනවා. සමස්තයක් විදියට ගත්තොත් තවමත් තෘප්තිමත් නෑ

    මෙතැනදී මන් ගැන නෙමේ අපේ රටේ මිනිස්සු ගැනයි කතාකලේ.
    අපේ රටේ මිනිස්සුන්ට සමාජයෙන්, සංස්කෘතියෙන් යම් යම් සිමා දාලා ඇති. හැබැයි ඒ සිමා තුල ඉදන් ජිවිතේ විදින්නත් පුළුවන්

    ජිවිතේ විදිම එකිනෙකාට සාපේක්ෂයි. අන්තිමට එන සරල උත්තරේ ඕකනේ..

    හිත රවටා ගැනිමට හොද උත්සාහයක්..ලකුනු 10ක් දෙනවා..
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මටනම් පේන්නේ ඒ දෙන්නගේ ශක්තියටත් වඩා සමාජයෙන් එයාලට ශක්තිය දීලා තියෙනවා ඕන දෙයක් කරපන් කියලා
    ඒකයි එයාලයි අපෙයි අතර වෙනස

    මේක නම් ගොඩක් දුරට හරි මචං :yes::yes:

    ඒ සමාජ වල පොඩි ළමයි කාලේ ඉදන්ම තනියෙන්ම දේවල් කරගෙන survive වෙන්න ලොකු උත්සහයක් ගන්නවා අපිට සාපේක්ෂව

    මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ලගදි දවසක ජපන් පොඩි එකෙක්ව අදුරලා දුන්න පොරට වයස 14යි තනියෙන් ලංකාවට ඇවිල්ල travel කරන්න :baffled::baffled:

    මෙහෙ නම් ඔහොම යවයිද :baffled::baffled:

    • Like
    Reactions: Ithika mithika

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හැබැයි ඉතින් කිව්වත් වගේ මේක උන්ගේ රස්සාවේම කොටසක් වෙනවා ඇති.ඩොකියුමෙන්ට්‍රි, පොටෝස් වගේ අනන් මනං වලින් සල්ලි අතට එනවා ඇති.
    සමහරවිට ඒ රටවල ගවර්න්මන්ට් එකෙන් සල්ලි දෙනවත් ඇති.

    ඒක තමයි මටත් හිතුනේ
    සාමාන්යෙන් ඔය වගේ වැඩ කරනකොට බොහෝ දුරට මුදල් සම්බන්ධ වෙනවා. ස්පොන්සර් කරනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් ඒ කතාව නම් ඇත්ත තමා ඉන්දියා, පකිස්තාන් ටච් කරලත් නෑ. ඒ වුනාට ඉතින් මචං අපිට කියන්න බෑනේ.උතුරු යුරෝපේ (නොර්ඩික් ) රටවල් ඇරුනම ලෝකේ අනිත් හැම රටකම වගේ හොරු මංකොල්ලකාරයෝ අඩු වැඩි වශයෙන් ඉන්නවනේ.

    හැබැයි ඉතින් කිව්වත් වගේ මේක උන්ගේ රස්සාවේම කොටසක් වෙනවා ඇති.ඩොකියුමෙන්ට්‍රි, පොටෝස් වගේ අනන් මනං වලින් සල්ලි අතට එනවා ඇති.
    සමහරවිට ඒ රටවල ගවර්න්මන්ට් එකෙන් සල්ලි දෙනවත් ඇති.

    :yes::yes:

    උන්ගේ travel pics තියනවා buy කරන්න :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිත රවටා ගැනිමට හොද උත්සාහයක්..ලකුනු 10ක් දෙනවා..

    අපි හැමෝම අපේ සතුට වෙනුවෙන් යම් යම් කාරනා වලදී අපේ හිත රවට්ට ගන්නවා.
    මන් විතරක් නෙමේ ඔයත් එහෙමයි. පොදු කාරණයක්

    ඔතනදි මන් කිව්වේ සංස්කෘතික බැමි හෝ වෙනත් සීමාවන් තිබුනයි කියලා අපි පිටරටුන් කරන දේවල් දැකලා හුල්ලලා වැඩක් නෑ. පුළුවන් විදියට ජිවිතේ විදින්න ඕනේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේක නම් ගොඩක් දුරට හරි මචං :yes::yes:
    ඒ සමාජ වල පොඩි ළමයි කාලේ ඉදන්ම තනියෙන්ම දේවල් කරගෙන survive වෙන්න ලොකු උත්සහයක් ගන්නවා අපිට සාපේක්ෂව
    මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ලගදි දවසක ජපන් පොඩි එකෙක්ව අදුරලා දුන්න පොරට වයස 14යි තනියෙන් ලංකාවට ඇවිල්ල travel කරන්න :baffled::baffled:
    මෙහෙ නම් ඔහොම යවයිද :baffled::baffled:

    ඔව් එහෙම දෙයක් තියෙනවා තමයි :yes:
    ඒවා ඉතින් එක එක ජන කොට්ටාස පුරුදු වෙලා තියෙන හැටි
    අපිව නම් ඔහොම කීයටවත් යවන්නේ නැ
    හැබැයි ඉතින් ඒකට හරියි කියන්නත් බෑ වැරදියි කියන්නත් බෑ :dull: