ඕක හරියටම කාසියක දෙපැත්ත වගේ. අපිට මෙතන පෙන්නන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත වලින් එක කොටසක් විතරයි.ඔය මිනිස්සුන්ගේ ජීවිත වල නොපෙනෙන පැත්ත කොහොම වෙයිද ?
ඒ මිනිස්සුන්ට ඔය රටකදී කරදරයක් සිද්ධ වුනොත්,
ආපහු තමන්ගේ රටට ගිහින් එහෙදි ජීවත් වෙන්න විදිහක් නැතුව ගියොත්,
ඔය පොඩි එකාට තේරෙන වයසක් ආපුවහම සමහර විට කොල්ලා කැමති නූනොත්,
තව ලොකු වෙද්දී ඒ ළමයට කව්ද ඉන්න යාළුවො,
අතරමගදී කව්රු හරි මැරුනොත්,
ඔය හැම සිද්ධියකම අපි දකින්නේ හරියට චිත්රපටයක වගේ එකට එක අමුණපු සිද්ධි ටිකක් විතරනේ....මුළු කතන්දරේම දන්නේ නෑනේ.
හැබැයි මේ අම්මටයි තාත්තටයි හිතේ ලොකු ශක්තියක් තියෙනවා සමාජය ජීවත් වෙන රටාවෙන් මිදිලා වෙනස් විදිහකට ජීවත් වෙන්න.![]()
මචෝ මැප් එක දිහා හොදට බලන්න උන් ගිහිල්ල තියන්නේ Countries ලිස්ට් එක... නිකමට වත් Africa or පල්ලයට ඇවිල්ල නැ. ගොඩක් Safe Countries











