ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1636082082187.png
    1636082113714.png


    ලොව පුරා නයිට්‍රිජන් මූලිකව සියලු පොහොර ගිඟයක්.
    ස්වභාවික ගෑස් මිල 350% කින් හා ඉන් ධන මිල 100%කින් ඉහල යාම නිසා දැවැන්ත පොහොර කම්හල් වැසේ.
    ප්‍රධාන නයිට්‍රිජන් පෝර වන යූරියා හා ඇමෝනියා සංයෝග හදන්නේ පොලොවෙන් එලියට ගන්නා ස්වභවික ගෑස් වායු ගෝල නයිට්‍රිජන් සමග බද්ධ කිරීමෙනි.
    පුහුණු ශ්‍රමිකයන් මියගොස් තිබීමත්, සේවයෙන් ඉවත් කළ අයව නැවත කැඳවීමේදී නොඒමත් , ලොව පුරා අමුද්‍රව්‍ය ප්‍රවාහන ජාලය අඩපන වීමත් මෙයට බලපා ඇත.
    යූරියා සිල්ලර මිල වසරක් තුල 175-200% කින් ඉහල ට ගොස් අවසන්.
    රොක් පොස්පෙට් මිල 90% කින් ඉහල යයි.
    පොස්පරස් හා පොටැසියම් නිපැයුමද අඩාල වී මිල ඉහල ගොස් ගොවිතැනේ දී පොහොර භවිතය අලාභ වනලකුණු.
    ලොව පුරා ගොවි මහතුන්ට රසායනික පොහොර භාවිතය හැකි තරම් අඩු කිරිමට හෝ ඉන් ඉවත් වීමට දැනටමත් උපදෙස් ලැබේ.
    මිනිස් හා සත්ත්වාහාර ලෙස ලොව පුරා අති විශාල ලෙස කෙරෙන පාන් පිටි හා බඩ ඉරිඟු නිපැයුමේ මූලිකම වැය නයිට්‍රිජන් පොහොර වන අතර මේ හේතුවෙන් තිරිඟු හා බඩ ඉරිඟු නිපැයුම් වැය ඉහල ගොස් නිපැයුම පහල යාම නොවැලැක්විය හැකි වේ.
    අද වනවිටත් මේ වසර තුල පාන් පිටි මිල 100% කින් ඉහල යමින් ඇත.
    ලංකාවේ සමහර ගොවි මහතුන් , යුරොප් මාස්ටස් ඩිග්‍රි කර මොල හෝදා ගෙන මෙහේ ඇවිත් ගිරව් සේ දොඩවන සමහර බැරි බැරි පණ් ඩිතයන් ගේ ලනු නොකා, රටේ ඇතිවූ පොහොර වෙනස එක්ක හැකි තරම් ග්ලිරිසිඩියා, වල් සුරිය කාන්ත, ඇසොල්ලා ආදිය වගා කර නයිට්‍රිජන් චක්‍රය නිර්මාණය කරගෙන සිය පොහොර අවශ්‍යතාව සපුරා ගන්න උත්සාහ කිරීම දැනටම ආරම්භ කර ඇත්නම් එය ඔවුනට වාසියකි.
    ලංකාවෙන් චීන අසූචි ලෙස ගරහා එපා කියන Seawin Biotech සමාගමේ මුහුදු පැලෑටි මූලික පොහොර ගෙන ආ නැවට වැඩි වාසිදායක වෙළෙඳපලක් යුරෝපයේ නිර්මාණය වෙමින් පවතින නිසා නයිට්‍රිජන් මිල තවත් ඉහල ගියහොත් චීන රජය මොනවා කෙරුවත් එම සමාගම ඒ ගැන බොහෝ විට නීති කටයුතු වලින් ඉවත් වීමට පවා ඉඩ තිබේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අන්න ඵහෙම වුනහම චීනයේ අගය තේරෙයි ඔය දැන් ලොකු ටෝක්ස් දෙන ගොබ්බයොන්ට..උදේ ඉඳන් චීනෙට බැණ බැණ ඉන්න ඵකනේ කරන්නේ ඕකුන්.
     
    • Like
    • Haha
    Reactions: Cenon and nicjosh83

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්න ඵහෙම වුනහම චීනයේ අගය තේරෙයි ඔය දැන් ලොකු ටෝක්ස් දෙන ගොබ්බයොන්ට..උදේ ඉඳන් චීනෙට බැණ බැණ ඉන්න ඵකනේ කරන්නේ ඕකුන්.
    චීනෙන් එය කියන ලබ්බෙ ගූ පොහොර ගෙනාව කියල මේකට විසදුමක් නැ බන්..... කිසිම රටක් මේවගේ දේවල් චීනය වගේ රටකින් ගන්න හොද නෑ.... කිසිම සෞඛයක් නැතිි ජාතියක්.....
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනෙන් එය කියන ලබ්බෙ ගූ පොහොර ගෙනාව කියල මේකට විසදුමක් නැ බන්..... කිසිම රටක් මේවගේ දේවල් චීනය වගේ රටකින් ගන්න හොද නෑ.... කිසිම සෞඛයක් නැතිි ජාතියක්.....
    ඉතිං ඵහෙනම් ඩස්ප ඉන්දියාවෙන් ගනින්..අපිට මොකෝ.උෟරන්ට මොන සෞඛ්‍යයද කිව්වලු..උදේ නැගිට්ට වෙලේ ඉඳන් ඵක ඵක මළ ජරාවල් කකා චීනේ උන්ගෙ ලබ්බවල් හොයනව. 🤣🤣
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Wriiten by Bayiya, Shared by Bayiya and Hure by Bayiya, liked by bayiya

    I wonder how the hell another bayiya posting the 1st comment always when bayiya is posting a thread.
    May be working in the same place of the media unit like Elakiri clan.
    ලෝක වෙළෙඳ පොළේ ඇති වෙලා තියෙන තත්ත්වයයි අපේ මේ කඩි කුලප්පු තීරණයිදෙක පටලන්නේ නැතිව කියල තියෙනදේ ඔලුවට ගන්න බලපන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොහොර මිල වැඩි වෙන්නෙ ලංකාවෙන් තුන්ගුනයක් වැඩිපුර ගෙවල ගන්න නිසා :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    අහ් ඒකයි මෙහෙත් බඩු ගනන්. දැන් නෙ තේරුනේ.
    ගෝටගේ දුරදක්නා නුවනින් අනාගතය දැක්ක නිසයි මෙහෙ රසායනික පොහොර ආනයනයත් තහනම් කරේ . :lol: :lol: