ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළිවේ. මධ්‍යම ඇමෙරිකාවේ මයා ශිෂ්ටාචාරය රාවණ රජුගේ මාමණ්ඩිය වූ මායන් රජතුමා විසිනුත්. ඊස්ටන් අයිලන් වල ඉන්කා ශිෂ්ටාචාරය රාවණ රජුගේ පුත් ඉන්ද්‍ර රජතුමාත් බිහිකළ බව නවතම මතයයි. නුතන මිනිසාගේ ඉතිහාසය 50000ක් පමණයි කියමින් උදුබිරූ බටහිර විද්යාත්ඥයන්ට යන එන මන් නැතිවේ. අවුරුදු දාහත්ලක්‍ෂ පනස්දහසකට කලින් ලංකාවේ ශිෂ්ටාචාර ඇතිවූ බවට නාසා ආයතනය හෙළි කරයි.මෑතකදී ආන්දෝලනාත්මක විවාදයන්ට තුඩුදුන් මායා වරුන්ගේ කැලැන්ඩරය සුර්ය වංශික හෙළයන්ගේ නිමැවුමක් බවට දැන් මත පළකරයි.මෙරටින් හමුවී ඇති රාවණ රජුගේ පුස්කොලපොත් මගින් ලෝකයේ දින නියම කර ඇත්තේ අවුරුදු ලක්ෂ ගණනිනි. අතිනයේ මුහුදට ගිලාබැස්සාවූ ඇට්ලැන්ටිස් පුරවරය එදා හැඳින්වූ අටලංකාව බව හෙළිවේ.ලෝකයේ පැරණිම වානේ තාක්ෂණයත් ලෝකයේ පැරණිම වාරි තාක්ෂණයත් ලෝකයේ දියුණුතම රට ලෙස මේ හෙළ දෙරණ පැවතීම ගැන අපි මහත් ආඩම්බර වන්නෙමු.මිසරයේ පිරමිඩ ඇතුලෙන් හමුවූ ගුවන්යානා සහිත නිර්මාණ එදා හෙළයන් විසින් නිපදවූ දඬුමොණර බව හෙළිවේ.වැඩිදුර තොරතුරු සඳහා දෙරණ නාලිකාවේ හෙළ වංශය වේදසටහන නරඹන්න.http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=210&page=2
පහත ලින්ක් එක මගින් නාසා ආයතනයේ හෙළිදරව්ව
http://www.rense.com/general30/nasa.htm

999634_252602148227991_503330714_n.jpg

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, ඔනම දෙයක් ඔනාවට වඩා ඔනම නැ.. මේ උඩ බලාගෙන කෙල ගහගන්න වැඩ.. තමුන්ගේ තරමට ඉදිමියන් බන්, 2500ක ඉතිහාසය ගැන ආඩම්බර වෙයන්.. නැති දේවල් කියලා ගූ හත්පොලේ ගාගන්න එපා.. එක ස්වාමින් වහන්සේ කෙනෙක් බුදු හාමුදුරුවො ලන්කාවේ උපන්නා වගේ කිව්ව කතාවක් මේක..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    මමත් හැමදාම ඔවාගේ කතා කියන අයට ඔය ටිකම තමා දෙසා වදාරන්නෙ,දෙරණ එකේ හෙළවංශය කියලා වැඩසටහනක් යනවා,එක දවසක් ද කොහෙද මම ඇහැව්වා ඔක,මට නම් පෙන්නෙ මෙවා Over-Exaggerated වැඩසටහන්,මෙයාල මෙහෙම එකක් දාගත්තෙ අර ස්වර්ණවාහිනියේ යන මහා සිංහලයට අභියෝග කරන්න වගේ මට නම් පෙන්නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මමත් හැමදාම ඔවාගේ කතා කියන අයට ඔය ටිකම තමා දෙසා වදාරන්නෙ,දෙරණ එකේ හෙළවංශය කියලා වැඩසටහනක් යනවා,එක දවසක් ද කොහෙද මම ඇහැව්වා ඔක,මට නම් පෙන්නෙ මෙවා Over-Exaggerated වැඩසටහන්,මෙයාල මෙහෙම එකක් දාගත්තෙ අර ස්වර්ණවාහිනියේ යන මහා සිංහලයට අභියෝග කරන්න වගේ මට නම් පෙන්නෙ.
    මේ රටේ වෙන්නෙම ඔක බන්.. හැමදේම ඔනාවට වඩා වර්නනා කරන්න ගිහින් හත්පොලේ ගාගන්නවා.. ඉතිහාසේ විමසන එක හොදයි, ඒත් බොරු මතවාද ගෙන ඒමෙන් වෙන්නේ ඒ ඉතිහාසයට අගෞරවයක්.. මට පේන හැටියට මේවල අරමුනු දේශ්පාලනිකයි.. යම් රටවල් හො සන්විදාන ප්‍රසිද්දියේ විවේචනය කරන්න හො පරාද කරන්න බැරි උනාම කරන්නේ, අපේ මිනිස්සු ලවා අපේම ඉතිහාසය වෙනස් කරලා අපිටම ගූ අපිටම කියලා ගස්සවනවා වගේ වැඩක්.. මේකේ මුල් ටික කියවලා අග තියන නසා එකත් එක්ක දාපු ෆොටො එකෙන් අරමුන පැහැදිලියි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    aa malli kohomada ithin? :) dakka kal

    සුපුරුදු පරිදි ඉන්නවා අයියා :) අයියා දැන් පටි රොල් කරන්නෙ නැද්ද ? යුටියුබ් වල නන් දැක්කෙ නැ,මමත් දැන් එවාගේ වැඩකට අත ගහලා තියෙන්නෙ,මෙන්න මෙක බලන්න.

    http://www.youtube.com/user/sherlockholmesdrama

    ඔයත් විචර්ඩ් ලිස්ට් එකේ ඇති ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    සුපුරුදු පරිදි ඉන්නවා අයියා :) අයියා දැන් පටි රොල් කරන්නෙ නැද්ද ? යුටියුබ් වල නන් දැක්කෙ නැ,මමත් දැන් එවාගේ වැඩකට අත ගහලා තියෙන්නෙ,මෙන්න මෙක බලන්න.

    http://www.youtube.com/user/sherlockholmesdrama

    ඔයත් විචර්ඩ් ලිස්ට් එකේ ඇති ;)

    na malli wade upset giya mokada dan tunein radio eke hiru wada karnne nathi hinda :( meka aththa dora lock holmes neda mall?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ රටේ වෙන්නෙම ඔක බන්.. හැමදේම ඔනාවට වඩා වර්නනා කරන්න ගිහින් හත්පොලේ ගාගන්නවා.. ඉතිහාසේ විමසන එක හොදයි, ඒත් බොරු මතවාද ගෙන ඒමෙන් වෙන්නේ ඒ ඉතිහාසයට අගෞරවයක්.. මට පේන හැටියට මේවල අරමුනු දේශ්පාලනිකයි.. යම් රටවල් හො සන්විදාන ප්‍රසිද්දියේ විවේචනය කරන්න හො පරාද කරන්න බැරි උනාම කරන්නේ, අපේ මිනිස්සු ලවා අපේම ඉතිහාසය වෙනස් කරලා අපිටම ගූ අපිටම කියලා ගස්සවනවා වගේ වැඩක්.. මේකේ මුල් ටික කියවලා අග තියන නසා එකත් එක්ක දාපු ෆොටො එකෙන් අරමුන පැහැදිලියි..

    ඔව් එක ඇත්ත :) මමත් ඉතිහාසයට බොහොම ඇළුම් කරන කෙනෙක්,එත් සාධක නැතුව රාවණාලා ගැන හිතන්න කැමති නැ,රාවණා හිටියා කියන්න වාල්මිකි ලියපු පොත හැරෙන්න කිසිම ජිවමාන හෝ වෙනයම් ලෙඛනයක් ගැන නම් මම දන්නෙ නැ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    na malli wade upset giya mokada dan tunein radio eke hiru wada karnne nathi hinda :( meka aththa dora lock holmes neda mall?

    අයි සි එහෙමද,ඔව් අයියා ඔක ඇත්ත දොර ලොක් හොම්ස් :D ඔක කලිනුත් සිරසේ ගියා අයියා,2000 ස් ගනන් වල මුල් කාලේ,1997 ත් ගිහින් තියනවා,මේ අළුත් සිරිස් එකක්,මෙක සිරසේ ඉරිදා ‍රැ නවයට යන්නෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    reputation_neg.gif
    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත... 12-10-2013 01:11 PM ජොක් එකෙත් හොඳම එක

    ජොකර් කෙනෙකුට රිදිලා,මම ත්‍රෙඩ් එකට එනකොට මේක බලාපොරොත්තු උනා හැබැයි,කාරි නැ කාරි නැ හා,පොඩි එකාගේ ආසාවනේ.:D
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    No need to talk about thousands of years. Just think what we have done in past 50 years.

    Other nations have developed within very short time period and done much more than we did past thousands of years.

    Proud of our history....???

    Now that's a very big f****g joke. We couldn't even build a nail cutter by our own selves past 50 years.

    Politics ruined this country. :(:(:(:(