ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළි&#3520

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙළයන් ඔක්කොම කරලා... එක වැස්සකට යටවෙන්නෙ නැති පාරක් හදාගන්න බැ....! පක (ගෙඩිය) තමයි...!

    මචන් කුක්කු බබාගේ ත්‍රෙඩ් එකටනම් මම එකඟ නෑ.
    හැබැයි ලංකාවට සුද්දා නාවනම් අපි අද මීට වඩා දියුණු තැනක ඉන්න තිබුනා.අපේ රටේ තිබුන තාක්ශනය මොනවගේ එකක්ද කියලා උඹට හිතාගන්නවත් බැරි වෙයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් කුක්කු බබාගේ ත්‍රෙඩ් එකටනම් මම එකඟ නෑ.
    හැබැයි ලංකාවට සුද්දා නාවනම් අපි අද මීට වඩා දියුණු තැනක ඉන්න තිබුනා.අපේ රටේ තිබුන තාක්ශනය මොනවගේ එකක්ද කියලා උඹට හිතාගන්නවත් බැරි වෙයි.

    ඉතින් බන් උන්ට වඩා දියුණු තාක්ෂණයක් තිබ්බනං උන් ඇවිල්ල ගහල ගියේ කොහොමද බන් .. :oo::oo:
    උන් එච්චර දුර ඉදන් ඇවිල්ල මෙහෙ ඒවා අල්ලපු වෙලාවේ අපිට එහෙම ඒවා තිබ්නන් එච්චර දුර කෙසේ වෙතත් ඉන්දියාවෙන් බාගයක්වත් අල්ලගන්න තිබ්බනේ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින්ම අභ්‍යවකාශයට ගියේ ලයිකා කියල සිංහල බැල්ලියෙක් :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් බන් උන්ට වඩා දියුණු තාක්ෂණයක් තිබ්බනං උන් ඇවිල්ල ගහල ගියේ කොහොමද බන් .. :oo::oo:
    උන් එච්චර දුර ඉදන් ඇවිල්ල මෙහෙ ඒවා අල්ලපු වෙලාවේ අපිට එහෙම ඒවා තිබ්නන් එච්චර දුර කෙසේ වෙතත් ඉන්දියාවෙන් බාගයක්වත් අල්ලගන්න තිබ්බනේ

    ගහලා අල්ල ගත්තා නෙමෙයිනේ මචන්.ගිවිසුමකින්නේ යටත් කරගත්තේ.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගහලා අල්ල ගත්තා නෙමෙයිනේ මචන්.ගිවිසුමකින්නේ යටත් කරගත්තේ.

    ආපහු පක (ගෙඩිය ) තමයි. බම්බුව්වේ ගිවිසුම. රජාට මදන විසේ නොතිබනම් තාමත් සුද්දා බලනෙන් මෙහාට එන එක හීනයක්. ගිවිසුමක් නෙමේ බං. තමන්ගෙ වාසියට රජාට කෙලවන්ට වටේ හිටපු උන් පාවල දුන්න රට.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආපහු පක (ගෙඩිය ) තමයි. බම්බුව්වේ ගිවිසුම. රජාට මදන විසේ නොතිබනම් තාමත් සුද්දා බලනෙන් මෙහාට එන එක හීනයක්. ගිවිසුමක් නෙමේ බං. තමන්ගෙ වාසියට රජාට කෙලවන්ට වටේ හිටපු උන් පාවල දුන්න රට.
    :yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගහලා අල්ල ගත්තා නෙමෙයිනේ මචන්.ගිවිසුමකින්නේ යටත් කරගත්තේ.

    ඒ ඉංග්‍රීසි ගිවිසුමෙන් මහනුවරනේ බන් අන්තිමට .. ඊට කලින් අනිත් ටික කෙල වෙලානේ තිබ්බේ කොහොමත් .. උන්ටත් කලින් ඉන්දියාවෙන් අරුන් මුන් එහම ඇවිල්ල ගහපු හින්දනේ අනුරාධපුරෙන් වෙනස් වෙලා පහලට ආවේ ... ඒ රාජධානි වලට කෙල වෙන්න විදිහක් නැනේ උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං , උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං උන් මෙහාට ඇවිල්ල ගහන්න කලින් අපි එහාට ගිහින් ගහන්න එපායේ .. අඩු ගානේ defence කරගන්වත් පුළුවන් වෙන්න එපායේ

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol::lol:
    මචන් කුක්කු බබා තරහ නැත්තන් නාසා එකේ මේ තොරතුරු ගත්ත තැනක සෝර්ස් දීපන් අපිටත් ගිහින් බලන්න

    රාවණා කාලේ ඉදන් ආපු තාක්ෂනයක්නම් බන් ඉංග්‍රීසි යටත් කරගත්ත එක විතරක් බලන්න බැ, ඇයි බන් ඉන්දියාවෙන් ආපු විජය කුමාරය යටත් කරගත්තේ :P:P:P
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    full_retard_342501.jpg
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :lol::lol:
    මචන් කුක්කු බබා තරහ නැත්තන් නාසා එකේ මේ තොරතුරු ගත්ත තැනක සෝර්ස් දීපන් අපිටත් ගිහින් බලන්න

    රාවණා කාලේ ඉදන් ආපු තාක්ෂනයක්නම් බන් ඉංග්‍රීසි යටත් කරගත්ත එක විතරක් බලන්න බැ, ඇයි බන් ඉන්දියාවෙන් ආපු විජය කුමාරය යටත් කරගත්තේ :P:P:P

    ඇයි බන් කුවේනි මෝඩ වෙලා විජේට දුන්නනේ... ලොල් ඕයි...! තමන්ගෙම උන්ට කෙලෙව්වෙ....! සබ්බෙ ලබං ගිවිසුමක් කිවවනවා.... :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ ඉංග්‍රීසි ගිවිසුමෙන් මහනුවරනේ බන් අන්තිමට .. ඊට කලින් අනිත් ටික කෙල වෙලානේ තිබ්බේ කොහොමත් .. උන්ටත් කලින් ඉන්දියාවෙන් අරුන් මුන් එහම ඇවිල්ල ගහපු හින්දනේ අනුරාධපුරෙන් වෙනස් වෙලා පහලට ආවේ ... ඒ රාජධානි වලට කෙල වෙන්න විදිහක් නැනේ උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං , උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං උන් මෙහාට ඇවිල්ල ගහන්න කලින් අපි එහාට ගිහින් ගහන්න එපායේ .. අඩු ගානේ defence කරගන්වත් පුළුවන් වෙන්න එපායේ

    පහත රට මොන කොටසද බන් සුද්දා ගහලා අල්ලගත්තේ?පදින්චියට,වගාකිරීමට සහ වෙළඳාම් කරන්න රජාමනේ අවසර දීලා තිබුනේ.
    කලින් රාජදානි මාරු වෙවී ආවා තමයි.හැබැයි අල්ල ගත්ත කවුරුත් වැඩිකල් යටත් කරගෙන හිටියේ නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පහත රට මොන කොටසද බන් සුද්දා ගහලා අල්ලගත්තේ?පදින්චියට,වගාකිරීමට සහ වෙළඳාම් කරන්න රජාමනේ අවසර දීලා තිබුනේ.
    කලින් රාජදානි මාරු වෙවී ආවා තමයි.හැබැයි අල්ල ගත්ත කවුරුත් වැඩිකල් යටත් කරගෙන හිටියේ නෑ.

    නැත්තේ කොහෙද බන් .. අර කෙරලෙන්ද කොහේදෝ පවුල් පිටින් ඇවිල්ල ගහල අවරුදු ගන්නන් තියාගෙන හිටියේ ..එළාරාම අවරුදු කියක් හිටියද , අන්තිමට හිටපු රජවරුත් සිංහල උන්යේ , යාපනේ රාජධානියම ඉන්දියාවෙන් අපු උන්නේ අල්ලාගෙන හිටියේ

    ඊලගට් කලින් ආපු පෘතුගීසි ලන්දේසි උන්ව එලවන්න තමා ඉංග්‍රීසින්ගෙන් උදව් ගත්තේ .. උන්ගෙන් උදව් ගන්න උනේ අපේ ලග තිබ්බේ නැති හින්දනේ .. නාවික තාක්ෂණයක් එහෙම තිබ්නන් උන්ගෙන් උදව් මොකටද , ඊලගට එහ්නන් කැරලි ගැහුවේ නිදහස ගන්න ඒවත් අසාර්ථක උනානේ ..
    අල්ලගන්න මගුල පැත්තකින් තිය්පන්කෝ ..
    දැන් අරුන්ට කියන්නේ උන් ඇවිත් මෙහෙන් සම්පත් අරන් ගිහින් දියුණු උනා කියලනේ කියන්නේ ..
    ඉතින් උන් ගානට තාක්ෂණයක් තිබ්බනං මේක ඇතුලට වෙලා මොන මගුලක් කරාද අපිටත් ගිහින් එහෙම අල්ලගන්න තිබ්බනේ ඒ කරලා දියුණු වෙන්න තිබ්බනේ .. එච්චර දුර ඒවා කෙසේ වෙතත් ඉන්දියාවට වත් යන්න පුළුවන් තාක්ෂණයක් තිබ්නන් එහෙන් අල්ලන තිබ්බනේ එහෙ උන් මෙහෙ ඇවිල්ල අල්ලනකන් මොන මගුලක් කරද තාක්ෂනෙත් තියාගෙන
    ඒ කියන්නේ උන්ට ඊට වඩා තාක්ෂණයක් තිබිලානේ

    මම අහන එක simple නේ බන් උන්ට එච්චර දුර රටවලට ගිහින් ගහල අල්ලලා හරි මොනවහරි කරලා හරි ඒවගේ තිබ්බ සම්පත් අරන් යන්න තාක්ෂණයක් තිබ්බනේ .. ඒ ගානටම ඊට වැඩි හරි තාක්ෂණයක් තිබ්බනං අපිත් එහෙම දියුණු උනේ නැත්තේ කොහොමද ?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගල් කපන එකයි, වැව් ඇලමාර්ග හදන එකයි ඇරුනම වෙන තාක්සනයක් තිබිල නෑ. ;)

    හෙලුවන්ට පුළුවන් ඕව තමයි
    තාමත් ඒ ටැලන්ට් එකනෙ තියෙන්නේ