හෙළයන් ඔක්කොම කරලා... එක වැස්සකට යටවෙන්නෙ නැති පාරක් හදාගන්න බැ....! පක (ගෙඩිය) තමයි...!
මචන් කුක්කු බබාගේ ත්රෙඩ් එකටනම් මම එකඟ නෑ.
හැබැයි ලංකාවට සුද්දා නාවනම් අපි අද මීට වඩා දියුණු තැනක ඉන්න තිබුනා.අපේ රටේ තිබුන තාක්ශනය මොනවගේ එකක්ද කියලා උඹට හිතාගන්නවත් බැරි වෙයි.

ඉතින් බන් උන්ට වඩා දියුණු තාක්ෂණයක් තිබ්බනං උන් ඇවිල්ල ගහල ගියේ කොහොමද බන් ..
උන් එච්චර දුර ඉදන් ඇවිල්ල මෙහෙ ඒවා අල්ලපු වෙලාවේ අපිට එහෙම ඒවා තිබ්නන් එච්චර දුර කෙසේ වෙතත් ඉන්දියාවෙන් බාගයක්වත් අල්ලගන්න තිබ්බනේ
ගහලා අල්ල ගත්තා නෙමෙයිනේ මචන්.ගිවිසුමකින්නේ යටත් කරගත්තේ.
ආපහු පක (ගෙඩිය ) තමයි. බම්බුව්වේ ගිවිසුම. රජාට මදන විසේ නොතිබනම් තාමත් සුද්දා බලනෙන් මෙහාට එන එක හීනයක්. ගිවිසුමක් නෙමේ බං. තමන්ගෙ වාසියට රජාට කෙලවන්ට වටේ හිටපු උන් පාවල දුන්න රට.

ගහලා අල්ල ගත්තා නෙමෙයිනේ මචන්.ගිවිසුමකින්නේ යටත් කරගත්තේ.

ඒ ඉංග්රීසි ගිවිසුමෙන් මහනුවරනේ බන් අන්තිමට .. ඊට කලින් අනිත් ටික කෙල වෙලානේ තිබ්බේ කොහොමත් .. උන්ටත් කලින් ඉන්දියාවෙන් අරුන් මුන් එහම ඇවිල්ල ගහපු හින්දනේ අනුරාධපුරෙන් වෙනස් වෙලා පහලට ආවේ ... ඒ රාජධානි වලට කෙල වෙන්න විදිහක් නැනේ උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං , උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං උන් මෙහාට ඇවිල්ල ගහන්න කලින් අපි එහාට ගිහින් ගහන්න එපායේ .. අඩු ගානේ defence කරගන්වත් පුළුවන් වෙන්න එපායේ

මචන් කුක්කු බබා තරහ නැත්තන් නාසා එකේ මේ තොරතුරු ගත්ත තැනක සෝර්ස් දීපන් අපිටත් ගිහින් බලන්න
රාවණා කාලේ ඉදන් ආපු තාක්ෂනයක්නම් බන් ඉංග්රීසි යටත් කරගත්ත එක විතරක් බලන්න බැ, ඇයි බන් ඉන්දියාවෙන් ආපු විජය කුමාරය යටත් කරගත්තේ![]()

ඒ ඉංග්රීසි ගිවිසුමෙන් මහනුවරනේ බන් අන්තිමට .. ඊට කලින් අනිත් ටික කෙල වෙලානේ තිබ්බේ කොහොමත් .. උන්ටත් කලින් ඉන්දියාවෙන් අරුන් මුන් එහම ඇවිල්ල ගහපු හින්දනේ අනුරාධපුරෙන් වෙනස් වෙලා පහලට ආවේ ... ඒ රාජධානි වලට කෙල වෙන්න විදිහක් නැනේ උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං , උන්ට වඩා තාක්ෂණයක් තිබ්බනං උන් මෙහාට ඇවිල්ල ගහන්න කලින් අපි එහාට ගිහින් ගහන්න එපායේ .. අඩු ගානේ defence කරගන්වත් පුළුවන් වෙන්න එපායේ
පහත රට මොන කොටසද බන් සුද්දා ගහලා අල්ලගත්තේ?පදින්චියට,වගාකිරීමට සහ වෙළඳාම් කරන්න රජාමනේ අවසර දීලා තිබුනේ.
කලින් රාජදානි මාරු වෙවී ආවා තමයි.හැබැයි අල්ල ගත්ත කවුරුත් වැඩිකල් යටත් කරගෙන හිටියේ නෑ.
ගල් කපන එකයි, වැව් ඇලමාර්ග හදන එකයි ඇරුනම වෙන තාක්සනයක් තිබිල නෑ.![]()