ලෝක ක්‍රිකට් කුසලානය

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ලෝක ක්‍රිකට් කුසලානය

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීම සැමගේ බලාපොරොත්තුවයි - ජනපති

sri-lanka-cricket-team.jpg

ශ්‍රීලංකාව ලෝක කි‍්‍රකට් කුසලානය ජය ගැනීම සැමගේ බලාපොරොත්තුව වන බවත්, ඒ සඳහා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සැමගේ වගකීම බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය. එක් එක් අයගේ අවශ්‍යතාවන් මත ක්‍රීඩකයන් ඉවත් නොකොට හොඳම ක්‍රීඩකයන් 15 දෙනා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කිරීම තේරීම් කමිටුවේ ප්‍රධාන වගකීම බව ද අවධාරණය කළේය.

පල්ලේකැලේ, ඛෙත්තාරාම හා සූරියවැව ක්‍රීඩාංගණවල ඉදිකිරීම් මෙන්ම ක්‍රීඩකයන්ගේ නවාතැන් පිළිබඳවද ජනාධිපතිතුමා, ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී. එස්. ද සිල්වා මහතාගෙන් කරුණු විමසූ විට දී ජනවාරි 15 වන විට එම ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට භාරදිය හැකි බව ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ ක්‍රීඩාංගණවල නඩත්තු කටයුතු සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කරන ලෙස ද, 2012 දී විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය වී ඇති හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිතුමා ක්‍රිකට් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපතිතුමා මේ බව පවසා සිටියේ ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ක්‍රිකට් අතුරු කමිටු නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය. මේ හමුවෙන් පසුව ජනාධිපතිතුමා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීමට ද ගියේය.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රශංසා කළේය
 
Last edited:

Wal Bada

Well-known member
  • මේ ඩී.එස්. ගොබ්බයයි, නිශාන්ත රනතුංග ගොබ්බයයි තමයි ක්‍රිකට් කන්නේ. මුන්ට කිසිම දෙයක් හරියට කර ගන්න බෑ. BCCI එකට දෙකට නැමිලා පු* දෙනවා මොකද SLC එකට සල්ලි නැති නින්දා.

    අනික් එකා අරවින්ද. ඌ තෝරන්නේ උගේ හිතුමතේට විතරයි. වාස් කොච්චර හොඳට සෙල්ලම් කළත් තැනක් නෑ. චන්දිමාල්ට, සචිත්‍ර සේනානායකට කිසිම තැනක් නෑ. හැබැයි දිගට හරහට ෆේල් වෙන කපුගෙදර නම් හැමදාම ටීම් එකේ.

    ලංකාවේ ක්‍රිකට් හදන්න නම් මුන් ඔක්කොම පන්නලා සමාගමකට කළමනාකරණය භාර දෙන්න වෙයි.
     
    • Like
    Reactions: sandunhiran

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    A
    Australia







    New Zealand







    Pakistan







    Sri Lanka







    Zimbabwe







    Canada







    Kenya


    B
    Bangladesh







    England







    India







    South Africa







    West Indies







    Ireland







    Netherlands



    මෙන්න ඉන්දියන් කිරිකට් බෝඩ් එකයි ලංකාවේ කිරිකට් බෝඩ් එකයි කරල තියෙන වැඩ කොටස මේ ගෘප් දෙක බැලුවම හිතා ගන්න පුලුවන් ඉන්දියාව දැනටමත් දෙවෙනි වටයට සුදුසුකම් ලබල ඉවරයි


    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    සැලකිය යුතුයි පොල් බූරැවනට මෙය අදාල නොවේ:lol::lol::lol:








     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ape janadipathithumage pihiten meda para lankawa world cup eka dinana eka mona sakkaraya awath nawaththanna baha.

    යකෝ. මාර වැඩක්නේ. එතකොට අපේ ටීම් එකේ උන් ප්ලේ කරන්ඩ ඕනේ නැද්ද? ජනදිපතිද batting fielding bowling ඔක්කොම කරන්නේ? :baffled::baffled::baffled::rofl::P
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    A
    Australia







    New Zealand







    Pakistan







    Sri Lanka







    Zimbabwe







    Canada







    Kenya


    B
    Bangladesh







    England







    India







    South Africa







    West Indies







    Ireland







    Netherlands



    මෙන්න ඉන්දියන් කිරිකට් බෝඩ් එකයි ලංකාවේ කිරිකට් බෝඩ් එකයි කරල තියෙන වැඩ කොටස මේ ගෘප් දෙක බැලුවම හිතා ගන්න පුලුවන් ඉන්දියාව දැනටමත් දෙවෙනි වටයට සුදුසුකම් ලබල ඉවරයි


    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    සැලකිය යුතුයි පොල් බූරැවනට මෙය අදාල නොවේ:lol::lol::lol:









    demalunta p*ka nodi ipadichcha rata wenuwen katha karapan. Ape kollo shakthimath wenna wachanayakin hari hoda deyak kiyapan
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    යකෝ. මාර වැඩක්නේ. එතකොට අපේ ටීම් එකේ උන් ප්ලේ කරන්ඩ ඕනේ නැද්ද? ජනදිපතිද batting fielding bowling ඔක්කොම කරන්නේ? :baffled::baffled::baffled::rofl::P

    janadipathithumage asirwadayayi shakthiyayi maga penwimayi anugahayayi nisa me para cup eka api gannawa sure