ලෝක කාන්තා පරපුර වෙනුවෙන් .......let us make a wish in the name of women around th
ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයේම දිනකට කෙතරම් ලිංගික හිරිහැර ඉස්ත්රීන්ට සිදුවෙනවා ඇත්ද ?ඇතැම්විට මම මෙය ලියන මොහොතේ ද ඔබ මෙය කියවන මොහොතේද කෙතරම් ලිංගික
බලහත්කාරයක් ලොවපුරා ඉස්ත්රීන්ට සිදුවෙනවා ඇත්ද ?බොහෝ විට මෙවන් සිදුවීමකින් පසු යට සිදුවන මානසික චිත්ත පීඩාව කෙනම් කෙනම් තත්වයක ඇත්ද ?
සහෝදරියක ,දියණියක ,මවක මිත්තනියක ,කෙළිලොල් තරුණ දඟකාර අහිංසකාවියක මේ නිසා කෙතරම් අසරණ වනවා ඇත්ද ?ඉතින අපට ලොවේ සියල්ල වෙනස්කල නොහැක .එහෙත් අප
ලොවේ ඇති වෙනුවෙන් උපක්‍රම ශීලී විසඳුම් සොයා අත්හදා බැලිය යුතුය .අන්තර්ජාල අවකාශයේ මගේ මීළඟ එළකිරි සත්යගවෙෂණ පරීක්ෂනයනම් .මම හා මෙය කියවන ඔබ ලවා
"ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම ඉස්ත්‍රී වර්ගයාට සිදුවන බලහත්කාරකම් හා ලිංගික පීඩා කරන කවර අයෙක් වේනම් ඔවුන්ට ශාපවෙවා! උපක්‍රම ශීලේව හෝ ඉස්ත්රිය වරදට ඇද දමන යම් බලවේගයක් ඇත්නම් ඔවුන්ටද ශාපවේවා ! " යන වැකිය ඔබ ලවා හැකි සෑමවිටම නැවත නැවත පොස්ට් කිරීමෙන් සතයක් ක්‍රියාකර එහි යම් ප්‍රගතියක් ඇත්දැයි මාස හයකට පසු සොයා බැලීමයි .අප සියලු දෙනා එකට එක්වී කරන සත්යක්රියාවල විශාල බලයක් ඇති නිසා මෙය සිදු කිරීමටත් මෙම පරීක්ෂණය සාර්ථක කිරීමටත් ඔබගේ සත්පුරුෂ සහයම පතමි.
Some women in the world are being sexually abused each second.I`m doing an experiment to see whether this bad situation can be changed by making a curse wish as "Let the women abusers be punished by mother nature at this moment. " Please type that sentence in your posts to carry out my experiment.I hope to see some change after six months of this post.It has more strength in a collective curse than in a lonely curse.That is why I need you .So lets do it try the wishing power of global good minds.Start posting the sentence within the double quotes.Anyone in this globe is welcomed to my experimental journey.We cannot wait until the earth become a hell .WE SHOULD RISE TOGETHER IN THE NAME OF HUMANITY.
This is an experimental work it is better than doing nothing and mind our own work.I invite all the best humans in the planet .