ලෝක කුසලානයට ඉන්දියානු කණ්ඩායම නම් කෙරේ
2011 ලෝක කුසලානය ජයග්රහණය කිරීමට බලාපොරොත්තු තියාගෙන ඇති ඉන්දියානු කණ්ඩායම අද දින නම් කරන ලදී.
MS Dhoni (capt & wk)
Sachin Tendulkar
Virender Sehwag
Gautam Gambhir
Yuvraj Singh
Suresh Raina
Virat Kohli
Yusuf Pathan
Harbhajan Singh
Praveen Kumar
Zaheer Khan
Ashish Nehra
Munaf Patel
Piyush Chawla
R Ashwin
Rohith Sharma සහ Pragyan Ojha කණ්ඩායමෙන් ඉවත් කර ඇත.
ඉතින් අනිවාර්යයෙන්ම ශ්රී ලංකාව ලෝක කුසලානය ජයග්රහණය කරන්න යන ගමනේදී මේ කණ්ඩායම අබියෝගයක් වේවිද?
කට්ටිය අදහස් දාන්නකෝ

පතාන්වත් අයින් කරලා 