ලෝක කුසලාන ටිකට් අද සිට

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලෝක කුසලාන ටිකට් අද සිට

    එළැඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මෙරට පැවැත්වීමට නියමිත තරග සදහා මුදල් ගෙවා වෙන්කරවා ගත් ප‍්‍රවේශ පත‍්‍ර අද සිට නිකුත් කරන බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ මෙරට තරග අධ්‍යක්ෂ සුරාජ් දන්දෙණිය මහතා පවසයි. කොළඹ මෙට්ලන්ඞ් පෙදෙසේ පිහිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන මූලස්ථාන කාර්යාලයෙන් එම ප‍්‍රවේශ පත් ලබාගත හැකි බව ඔහු කියා සිටියි.
     
    Last edited:

    Stig

    Member
    Dec 9, 2010
    32
    1
    0
    Kandy
    ada denne 50 tickets and reserved witarai kiyala kiwwa ne ? 250 + 250 1250+ ewa 13n passe release karanawa kiwwada ?