ලෝක දේශපාලනය අපිට පාඩම්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ලෝක දේශපාලනය අපිට පාඩම්

    ලෝකයෙ දේශපාලනයෙන් අපිට ගන්න පුළුවන් පණිවිඩ තිබේ

     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    ඔය්ට වඩා පාඩම් ගන්න පුළුවන් උඹේ අර ස්කය්ප් කෝල් සින් එකෙන් :P
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,847
    26,264
    113
    ලෝක දේශපාලනේ දිහා බලලා ආදර්ශ අරගෙන කරපු අගනා මෙහෙයක් >

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔය්ට වඩා පාඩම් ගන්න පුළුවන් උඹේ අර ස්කය්ප් කෝල් සින් එකෙන් :P

    එකත් පාඩමක් තමා බන් :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    බැන බැන හරි පුලුවන්නම් මේක බලපල්ලා .....