ලෝක ධනවතා ඉලෝන් මස්ක්ගේ - ශ්‍රී ලංකාගමනය

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තාමත් මේක පට්ට ගහනවද යකෝ. රනිල්ට මාකට් කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද :lol:
    ඔව් ඔව් මොකෝ ඔය ළමයාගේ දැන් කොන්ද බිමට ඇනෙන්න එනවා ද?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    Elon Musk Snl GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: jhnnwp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් ඔව් මොකෝ ඔය ළමයාගේ දැන් කොන්ද බිමට ඇනෙන්න එනවා ද?
    දැන මූ ඇවිල්ලා ගියාට පස්සෙ රට දියුණු උනාද? ආයෝජන ආවද? වඳ ලොල්ලො රැල චන්දෙ බලාගාන ඌ ආවා ඌ ආවා කියාගෙන කඩේ ගියා ඇරෙන්න වෙන වෙච්ච දෙයක් කියපන් බලන්න ලැටුදාර?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දැන මූ ඇවිල්ලා ගියාට පස්සෙ රට දියුණු උනාද? ආයෝජන ආවද? වඳ ලොල්ලො රැල චන්දෙ බලාගාන ඌ ආවා ඌ ආවා කියාගෙන කඩේ ගියා ඇරෙන්න වෙන වෙච්ච දෙයක් කියපන් බලන්න ලැටුදාර?
    ඕකුන්ට ඔච්චර දෙයක් තේරෙන්නෙ නෑ. බලපන් දේශපාලකයන්ට කැන්නසින් යන උන්, තමන් දහදුක්විද විද තමන් චන්දෙ දුන්න එකා හොරාකාලා විදින සැප ගැන පම්පෝරි ගහනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    එලෝන් මසක් ලංකාවට එනවට මාලිමාවේ උන් අකමැති ඒකෙන් රනිල්ට වාසියක් වෙන නිසා..ඒ කාලේ ඉන්දියාවට කොහොමද ජෙප්පෝ බැන්නේ දැන් ඔය ලස්සනට තුරුල් වෙලා ඉන්නේ.

    ඕකුන්ට ඔච්චර දෙයක් තේරෙන්නෙ නෑ. බලපන් දේශපාලකයන්ට කැන්නසින් යන උන්, තමන් දහදුක්විද විද තමන් චන්දෙ දුන්න එකා හොරාකාලා විදින සැප ගැන පම්පෝරි ගහනවා.
    හැමෝම බලේ ගන්න තමා පොරකන්නේ..මාලිමාවේ කියලා වෙනසක් නැහැ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දැන මූ ඇවිල්ලා ගියාට පස්සෙ රට දියුණු උනාද? ආයෝජන ආවද? වඳ ලොල්ලො රැල චන්දෙ බලාගාන ඌ ආවා ඌ ආවා කියාගෙන කඩේ ගියා ඇරෙන්න වෙන වෙච්ච දෙයක් කියපන් බලන්න ලැටුදාර?
    පොර වගේ කෙනෙක් ආවම අනෙක් උන්ගෙත් අවධානය යොමු වෙනවනෙ ඒකයි මේකේ වැදගත්කම 😉
     
    • Haha
    Reactions: hasithayad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මේකත් හරියට අර ක්ලබ් වසන්තයා කියන එකා දුෂ්කර පැත්තකට ගිහින් පාර අයිනේ අටවපු කඩේකින් රොටී කලා පඩ සෝ දාලා එනවා වගේ වැඩක්
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    රනිල් හාමු ඔච්චර වැඩ්ඩා නම් පොරට Elonට කියලා අර ලංකාවේ හදන්න යන ලොකුම Solar project එකට ($1.7 billion) අඩු ගානේ project proposal එකක් හරි දෙන්න කියපන්කො .

    https://economynext.com/sri-lanka-t...cked-solar-plant-with-battery-storage-143359/

    නැත්නම් මුන් ඒ project එක අඩු ගානේ හරියට office එකක්වත් නැති Aussi based fraud company එකකට දීලා දැම්මේ muskගේ 1 unit එකකින් හම්බවෙන commision එක මදි වෙලාද ? මේ කැරියෝ අඩු ගානේ power purchase agreement එකේ tariff එක කියද කියලවත් disclose කරේ නෑ.

    Tesla එකෙන් ausii වල කරා මේ වගේ supiri project එකක්. එක tweet එකයි දැම්මේ, බඩු success! ඔන්න හාමුට කරනවා නම් වැඩ!

    .
    https://www.popularmechanics.com/science/energy/a13998841/tesla-turns-on-the-worlds-largest-battery/

    https://www.popularmechanics.com/science/a31350880/elon-musk-battery-farm/
     
    • Like

    @netudara @monson @hirashgeff

    පොර වගේ කෙනෙක් ආවම අනෙක් උන්ගෙත් අවධානය යොමු වෙනවනෙ ඒකයි මේකේ වැදගත්කම 😉
    පොර කරන ලාමක වැඩ වලින් තේරෙන්නේ පොරට පොඩි කාලේ අවධානෙ හම්බවෙලා නෑ වගේ. අවධානෙම තමයි හොයන්නේ. ජනාධිපති වෙලත් ඒක හරිගිහින් නෑ.
    ------ Post added on Jun 18, 2024 at 1:44 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    @netudara @monson @hirashgeff

    පොර කරන ලාමක වැඩ වලින් තේරෙන්නේ පොරට පොඩි කාලේ අවධානෙ හම්බවෙලා නෑ වගේ. අවධානෙම තමයි හොයන්නේ. ජනාධිපති වෙලත් ඒක හරිගිහින් නෑ.
    ------ Post added on Jun 18, 2024 at 1:44 PM
    මම කිව්වෙ ඉලෝන් මස්ක් ආවම 🙄