ලෝක නායකයෙකු තොර ගැනීමට අවශ්‍ය ඔබේ ජන්දය &#350

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හිට්ලර් ඉතාම දුප්පත් තැනකින් ජීවිතය පටන්ගෙන තනියම ඉගෙන ගෙන ඉස්සරහට ආපු කෙනෙක්. කොහොම උනත් හිට්ලර් දුගී දුප්පත් දරුවෙක් වෙලා ඉඳලා ජර්මනියේ නායකයා දක්වා ආපු ගමනින් අපිට ආදර්ශයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ලෝකයේ කිසිම කෙනෙක් කලු හරි සුදු හරි කියලා අපිට කියන්න බෑ. සාන්තුවරයෙක් වගේ ඉන්න කෙනෙක් ලඟත් නරක ගති තියෙන්න පුලුවන්. ඒ වගේම කෲර පුද්ගලයෙක්ගෙනුත් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා.
    සමහර අය පුද්ගලයෙක් වශයෙන් හොඳ වුනත් සමාජය පැත්තෙන් අරගෙන බැලුවහම නරකයි. තවත් සමහර පුද්ගලයින් බොහොම නරක පුරුදු තිබුනත් සමාජයට රටට වැඩක් කරන අය. ඉතින් ලෝකයට නායකයෙක් තෝරාගන්නකොට පුද්ගලයාගේ ඇතුලාන්තයට වඩා ඔහුගේ නායකත්ව හැකියාවට තැන දෙන්න ඕනේ
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436

    :yes::yes::yes:;)