SL Cricket මලගම

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අර ඔසීලට 3-0 තියල ගැහුවේ වෙන ටීම් එකක්ද එතකොට :baffled:

    Aka tamai podi kalayak oni ban ape un baya wela kagahanawa

    Kollonge stats Balapn odi 10 k wath na sana waga kiyanna oni ada gahanna aka heta na ehema ba
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් මෙන්ඩිස් මේකෙත් ඉන්නේ :oo: අනික මොන සකන්ඩ් ටීම් එකක්ද උන්ගේ ෆස්ට් XI ගැහුවේ :baffled:

    Ow
    Anika ban w ganna puluwan unwa Danna ona ajanthayata gahuwata w gannawanam ban u
    Dan Inna unta gahanawath ekka w naha Mona huththakda meh. Mendiyage rr avg ekayi balapn:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Aka tamai podi kalayak oni ban ape un baya wela kagahanawa

    Kollonge stats Balapn odi 10 k wath na sana waga kiyanna oni ada gahanna aka heta na ehema ba
    ඉවසල බලන් ඉන්න තමා තියෙන්නේ :yes: තිලංග එලවල, සනත්ව එලවල අලුතෙන් කට්ටිය දැම්මත් ටීම් එකේ ඉන්න උන්නේ මැච් ගහන්නේ. මොකෝ අලුතින් ප්ලේයර්ස්ල මවන්නයැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉවසල බලන් ඉන්න තමා තියෙන්නේ :yes: තිලංග එලවල, සනත්ව එලවල අලුතෙන් කට්ටිය දැම්මත් ටීම් එකේ ඉන්න උන්නේ මැච් ගහන්නේ. මොකෝ අලුතින් ප්ලේයර්ස්ල මවන්නයැ

    Mun baya wela.inne ban baya arinna ona nathiwa Inna un daksha nathiwa neme
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mun baya wela.inne ban baya arinna ona nathiwa Inna un daksha nathiwa neme

    Minissu baninawa mendis runout unama. Habai minissu kalpana karanne nah meka team game ekak running between wicket waladith cricket wala anith dewal waladi wagema team work thiyenna ona. Hamadama players la maru karanakota communication awul wenawa. Team ekak hatiyata strategy ekak hadanna bah. Match day eke kauru kapei da batting lineup eka mokakda kauda captain kialath wenama hithanna wenawa ai hamadama maru karanawa ne.

    Anith eka sanath baluwoth team practice karana than walai dressing room walai. Godak ain wechcha coaching staff kiwwe anawashya balapam kiala. Ai hama ekama hama ekatama homba danawa ne. Administration eke kisima professional gathiyak nah.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉවසල බලන් ඉන්න තමා තියෙන්නේ :yes: තිලංග එලවල, සනත්ව එලවල අලුතෙන් කට්ටිය දැම්මත් ටීම් එකේ ඉන්න උන්නේ මැච් ගහන්නේ. මොකෝ අලුතින් ප්ලේයර්ස්ල මවන්නයැ

    moka maru unath moka ain karath mama thamai krikat anagathaya theeranaya karanne.:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් මෙන්ඩිස් මේකෙත් ඉන්නේ :oo: අනික මොන සකන්ඩ් ටීම් එකක්ද උන්ගේ ෆස්ට් XI ගැහුවේ :baffled:


    e kale aus echchara sartakawa newei neda hitiye?
    warner witarane ape ewayeth gahuwe. TEST palaweni inime api 100 kda koheda gahwe.
    Herath game eka bowling walin. menda second inning bata.

    anith match walath mendai herai mataka widiyata.

    ONE day nam api ekaida koheda dinne.

    itin dan oneday hera nea. menda not in form.
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    දැන් ඉතින් Afghanistan + Zimbabwe + West Indies වලිනුත් කෑමක් තියේන්නේ.... :(:(
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ව්‍යායාම නොකරන , පුහුණුවීම් නොකරන , නින්දක් නැති , බේබද්දන් පිරිසක් තරග කිරීමට යන්නේ කොතරම් දක්ෂ වුවත් පුහුණුවීම් සිය ජීවිතය කර ගත් , මධ්‍යසාර දුම්වැටි නොව පැනි රස ආහාරයක් පවා ලබා නොගන්නා විරාත් කෝලී ලා සමගය.

    මේක නම් වැදුනා බොක්කටම
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ආයේ ඉතින් ගොඩ ගන්න කියල දෙයක් ඉතුරු වෙලා නෑ. හැදිගෑවිලාම ගිහින් තියෙන්නේ. අස්සයෙක්ට ඔට්ටුවක් දාගෙන ඉන්න තියෙන්නේ දැන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝ බල ලෝභී අමාත්‍යන්ශ දෙකම ඉල්ලන අර්ජුනයා ???:yes::yes: