SL Cricket මලගම

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කාලකන්නි මරාගෙ තමයි මේ ඔක්කොම දේවල් පටන් ගත්තෙ. මතකනෙ ඉස්සර ඕක මැච් බලන්න ආපු ගමන් පරදින හැටි
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හැම හුත්ත්ටම දේශපාලනයට බැනලා වැඩක් නැ.දැන් ක්‍රිකට් ගහන උන් රට ගැන හිතලා සෙල්ලම් කරන්නෙ නෑ.හැදෙන්න කියලා ටීම් එකකට මෙච්චර කල් යන්නෙ නෑ.

    YES IT IS!!! The solution???? People should give up watching their shit show. We should stop creating a market value for this fucking BUSINESS they have turned this great game into. Mother fuckers don't play for pride nor they puts the country first. Its merely a Business and a fucking job for them. Agree or not thats the goddamn truth.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොච්චර පැරදුනත් තිලන්ගයා සනා නම් යන පාටක් නෑ,:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාලකන්නි මරාගෙ තමයි මේ ඔක්කොම දේවල් පටන් ගත්තෙ. මතකනෙ ඉස්සර ඕක මැච් බලන්න ආපු ගමන් පරදින හැටි
    මරා කැරි කුරුෂයො අන්තවාදි සංගයා මේ මුන් ඔක්කොම මේකට වග කියන්න වෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාලකන්නි මරාගෙ තමයි මේ ඔක්කොම දේවල් පටන් ගත්තෙ. මතකනෙ ඉස්සර ඕක මැච් බලන්න ආපු ගමන් පරදින හැටි

    :lol::lol: marage kala finals thamyi parada une nathiwa zim bangalata neme :(
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බූකි කාරයයි උවටේ ඉන්න රොත්තයි වගකියන්න ඔනා
    ඊටවඩා වගකියන්න ඔනේ දැන් ගහන _ත්තිගේ පුතාලා සෙට් ඒක. උන්ට ගෙවනවා ඒකට හරියන්න කැපවෙන්න ඔනා.

    :yes::yes::yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මරා කැරි කුරුෂයො අන්තවාදි සංගයා මේ මුන් ඔක්කොම මේකට වග කියන්න වෙනවා

    2015 ආපු මේ අහිංසක ආණ්ඩුව මරාගෙ වැරදි වලට මොනව කරන්නද
     

    AmathiThuma

    Junior member
  • May 10, 2007
    61
    8
    8
    හොඳ වෙලාවට මරා පැරදුනේ
    නැතිනම් නාමල් කොල්ලත් ටීම් එකට ඇවිල්ලා ටෙස්ට් නැතිවෙලා අවුරුද්දෙ පින්කම තමයි මේ දවස්වල ගෙවෙන්නේ
    නාමලයා දැන් රගර් ගහන්නේ නැත්තෙ ඇයි බන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    onna lasith malinga hethuwa pahadiliwa kiyala tyenawa.

    96 di WC dinna witarai ana punchihewath ayin kalane.
    politics kothanath.
    cricket witarak bereida
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ai oke damme naththe sellam karana kale sanath badu gahapuwa aravinda gahapuwa ehemath. Match paradinne ekada.
    Dan sanga la hondata sellam karala eken salli hamba karapu eka waradida. Kauda dan padiyak nogena cricket gahapu player.

    Arjunama kianawa mathews hondama nayakayek kiala. Sangath ain weddi mathews thamai nayakathwayata galapennema kiwwa neda. Sanathuth mathews wa digatama captain kame thiya gaththa neda mathews ma illa as wenakan. Sanath kochchara team eke wenas kam karada eith mathews wa ain karada. Dan mathews wenuwata wena captain la awilla dinuwada.

    Mage chuti moleta therena widihata nam me watillata lokuma hethuwa selection hari nathi weemai consitant nathi weemai. Issarath board eke awul thibba. Kochchara chodana thibbada nishantha ranathunga ta. Kochchara interim committees awada. Eith eh kale kochchara hondata team eka perform kara da.