ඕක බිස්නස් class ,ඉකොනොමි වල ඔහොම leg space නැහැ , leather seats එන්නෙත් නැහැ
මෙන්න ඉකොනොමි)
මාසෙකට youtube ආදායම ලක්ෂ 400ක් විතර හොයන කෙනෙක් (ඔය ඇඩ්ස් , ස්පොන්සර්ශිප්ස් නැතුව ) මොකටද හිරවෙලා ඉකොනොමි යන්නේ.
samsung එකත් එක්ක තියෙන deal එකෙන්ම මාසෙකට ලක්ෂ 40කට වඩා එනවා.
