ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    politics aside i honestly believe RW can make a difference if he can rule the country for the next decade.
    Yes
    a decade is needed to clear this mess.

    Long Outstanding Foreign Debts, Inefficient Gov. Institutions , Development Projects commenced to help the MR & his crooks
    Education, And most importantly peoples minds.

    But RW said that he needs time till 2048? :eek:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    😂 😂 😂 😂 😂 😂

    Sagala is de chief of staff to de president since prez is de minister for finance Sagala heading de team make sense
    😂 😂 😂 😂 😂
    You think its okay? Mahinda appointed his son as chief of staff. You can imagine now how its like 😂. I mentioned this before. Its a deal between a government and the world bank. Its world bank bro not Chinese lender 😂

    Can see so many green Erosans now. People that I never expected to be like him. 😂

    ලෝක බැංකුවේ ප්‍රාධානින් සමග සාගල කාමරයක පැය කීපයක රහසිගත සාකච්කච්චාවකින් අනතුරුව තමයි මේක ලැබුනේ අපිට
    අන්න ඒක නම් පිලිගන්න පුලුවන් දෙයක් 😂
    ------ Post added on Jun 4, 2023 at 6:53 PM
     
    • Haha
    Reactions: Don GasCan

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    But RW said that he needs time till 2048? :eek:

    Decade is enough to make a difference. 15 is more than enough.
    Even most advanced development projects can complete with 3-5 years with the help of today's technology.
    Restructuring Gov.Institutions update the Education System may want some extended time due to JVP Influence.
    Most peoples have a positive feedback about current regime but the higher living cost + MR & Parliament Crooks still getting protection from RW + import restrictions + law is still manipulated by rich makes them hesitant to express that.

    And we are yet to face the situation after paying foreign overdue loans.
    With the low income SL Genarates i say we are close to face big maelstrom.

    For now RW guide this wretched boat through many obstacles caused by Opposition + MR.
    I still believe in him, he can help us out of this situation..
    But to achieve that effortlessly he do needs a power like GOTA had.
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නයෝ, උබ හිතන්නේ මේ රටකට ණයක් ගන්න එක මේ කඩේකට දවසේ වියදමට ණයක් ගන්නවා වගේ කියලාද? යකෝ ඒවාට වග වීමක් ඕනේ. ඒකයි රජයේ නිලධාරීන් මුදල් ඈමති ඒවාට මෑදිහත් වෙන්නේ. මහින්දයා ණය අරන් වෙච්ච දේවල් දෑක්කානේ.. එහෙම වගවීමක් නෑති ජනපති උපදේශකලා කියන ඒවා අහලා ණය දෙනවා ද යකෝ ලෝක බෑන්කුව? වෑඩේ කලයුතු අදාල මිනිස්සු වෑඩේ කලහාම කොහෙවත් ඉන්න ගොබ්බ වෑඩි බෑරි ටාසන්ලා එනවා පත්තරේ නම දාගන්න.. හෑබෑයි ණය අරන් කෙලෙව්වාම එකෙක්වත් නෑ වගකීම ගන්න

    උන්ට ඕව කියල තේරුමක් නෑ. ඕකුන් තමා අර ගෝතයා රාජ්‍ය ආයතනයකට ගිහින් ටෝක් කරාම ඒක බලන් අතේ ගහපු එවුන්. එවුන් හිතන්නෙ රටකට ණය ගන්න එකත් කඩේට ගිහින් පොතට දාන්න කියල පරිප්පු 500 ක් ගන්න වගේ වැඩක් කියලා.
     
    • Haha
    Reactions: NRTG and malakadss