තව ටික කාලෙකින් ලෝක යුද්දේ පටන් ගන්නවාලූ
mamai janadipathi Junior member Aug 27, 2024 50 12 8 Oct 11, 2024 #1 තව ටික කාලෙකින් ලෝක යුද්දේ පටන් ගන්නවාලූ Reactions: Tz4400
Axeoil Well-known member Mar 29, 2018 1,937 2,313 113 Norway Oct 11, 2024 #3 දැන්ම ලෑස්ති වෙන්න ඕනෙද? පොඩ්ඩක් නිදාගන්න කියල හැදුවෙ වැස්ස නිසා. Reactions: Any.key, Anonymous_, Dubairox and 5 others
a2mdb Well-known member Sep 12, 2013 3,979 5,650 113 Oct 11, 2024 #4 mamai janadipathi said: තව ටික කාලෙකින් ලෝක යුද්දේ පටන් ගන්නවාලූ Click to expand... ඔව් මාව දැනුවත් කලා. දැං භූගත බංකරයක් හදන ගමන් ඉන්නෙ. උඹලත් හදාගනිල්ලා.. ඊට පස්සෙ පොඩි පහේ හිච්චි නියුක් එකක් ළග තියාගන්න ඔ්න ආරක්ෂාවට Reactions: Any.key, Dubairox and Tz4400
mamai janadipathi said: තව ටික කාලෙකින් ලෝක යුද්දේ පටන් ගන්නවාලූ Click to expand... ඔව් මාව දැනුවත් කලා. දැං භූගත බංකරයක් හදන ගමන් ඉන්නෙ. උඹලත් හදාගනිල්ලා.. ඊට පස්සෙ පොඩි පහේ හිච්චි නියුක් එකක් ළග තියාගන්න ඔ්න ආරක්ෂාවට
mr.h0ydr0 Well-known member Apr 6, 2021 2,331 1,892 113 Oct 11, 2024 #5 ada hawasa party ekak tiyanawa Danma one da natnam heta awlak nane?
Amarican.Ekek Well-known member Jul 31, 2018 1,093 805 113 Sacramento Oct 11, 2024 #6 Hari. monada lasthi karagena tiyaganna oni list eka?
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Oct 11, 2024 #7 Account ඒකක් ළගදි හදලම මේ වගේ වැදගත් තොරතුරු දෙන ඒකට තුති.....! ඉන්ද්රජිත් කියන දෙයක් තමා අපිට නම් ඉතිං.... උඹ ටිකක් නටුදාර කියලත් හිතෙනව...
Account ඒකක් ළගදි හදලම මේ වගේ වැදගත් තොරතුරු දෙන ඒකට තුති.....! ඉන්ද්රජිත් කියන දෙයක් තමා අපිට නම් ඉතිං.... උඹ ටිකක් නටුදාර කියලත් හිතෙනව...
lasithh Well-known member Aug 3, 2009 2,831 2,399 113 Oct 11, 2024 #9 ඇයි අසේන් පොන්ස් ගෙ නාම යෝජනා ප්‍රතික්ෂේප කරා කියල ඌ යුධ ප්‍රකාශ කරලද
laka007 Well-known member Oct 18, 2008 7,539 5,765 113 Oct 11, 2024 #10 අඩී.... සුනමි,වසන්ගත , සාගත , අරගල දැන් ලෝක යුද්ද.... තව මොනවවත් අඩු වෙලා තියේද අපිට Reactions: ElaBaba