ලෝක යුද්ධයක් ඇති නොවෙන්නේ ඇයි?

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇමරිකන් පොන්නයොන්ට ගහන්න ඕනෙ බං මොනා කරලා හරි.. කාලකන්නි හැත්ත..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇමරිකවට දැන්ම ගහන එකක් නෑ කියන එක නම් මම පිළිගන්නවා. මොකද මීට කලින් ලිබියාවේ ප්‍රශ්නයට උනත් ඇමරිකාව මැදිහත් වෙනකොට ඊට විරුද්ධව අනිත් රටවල් මොකවත් කලේ නෑ. සිරියාව කියන්නේ ලෝක යුද්ධයකට තරම් ලොකු දෙයක් නෙවෙයි. සිරියාව වගේ ලෝක මට්ටමේ නොවැදගත් දෙයක් නිසා තමන්ගේ හමුදා යවාගන්න මොක රටක්වත් කැමැති නෑ. සිරියාවට ඉරානේ ඉන්නවා. නමුත් ඉරානේත් එක්ක අනිත් මැදපෙරදිග රටවල් තරහයි. sunni රටවල් ඔක්කොම වගේ ඉන්නේ ඇමරිකාවේ සාක්කුවේ. ඉතින් ඇමරිකන් කාරයා කරන්නේ මුලින්ම ඉරානේ ආවත් අනිත් මැදපෙරදිග රටවල් මෙහෙයවලා ඒ ප්‍රශ්නේ නිරාකරනය කරන එක. එහෙම නැතුව අර පලවෙනි ලෝක යුද්දේ වගේ එකෙක්ට ගැහුවා කියලා ඔක්කොම ගේමට එන්නේ නෑ.

    ඊලඟ කාරනේ තමයි, අනාගත යුද්ධ එන්නේ ආයුධ බලයෙන් නෙවෙයි ආර්ථික බලයෙන්. රුසියාව ලොකු බලපෑමක් නොකලාට චීනය ආර්ථික වශයෙන් බලවතෙක් වෙනවා. දැනගත් ජපානේ පරද්දලා ලෝකේ දෙවෙනි ආර්තික බලවතා චිනය. චීනයට තව වැඩෙන්න සම්පත් තියෙනවා. ඇමරිකාව යන්නේ බහින කලාවට. යුරෝපේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒක ඉවර වෙලා ගොඩක් කල්. ඉතින් තව අවුරුදු 10 ක් විතර ගියාම ලෝකේ බලවතා ඇමරිකාව නෙවෙයි චීනේ හා ඉන්දියාව. යුධමය අතිනුත් එහෙමයි. චීනේ කරන්නේ කල් මරන එක විතරයි.
    yep
    11.gif
    :yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    matanm penne මේ ඔක්ක්කොම අමෙරිකාවේ ගේම් ,එකෙක් වත් යුද්දෙට යන්නේනැ
    ඇමෙරිකාවේ ඇතිවුණු ආර්ථික අර්බුදුය නිසා වක්‍ර විදිහට තෙල් මිල අඩුවුණා ,එකෙන් ඩොලර් එකේ බලය බැස්සා (ගොඩක් එවුන් ඩොලර් විකුණලා සැහෙන වාසි ගත්තා ) ඇමෙරිකාවට සැහෙන ගේමක් දුනත් තිබුණු තරම් ආර්ථිකේ ගොඩ දාගන්න බැරිඋනා ,දැන් අයිත් මැද පෙරදිග අස්ථාවාර කරලා තෙල් මිල වැඩි උනොත් ඩොලර් එක වැඩි වෙනවා එක ඇමෙරිකාවට වසි වෙනවා,තෙල් කොමත් ඇමෙරිකාවට එනව ඉරාකෙන් උන්ට එක ගනනක් නැ

    ඉරාක යුද්දෙත් හේතු උනා ඇමෙරිකාවේ ආර්ථිකේ වැටෙන්න ,එනිසා පොර ටෝක් දුන්නට ,ගහන්න නේනැ,යුදෙකින් පස්සේ ආර්ථිකේ වැටිලා පාලන බලය නැතිවෙන නිසා ,

    මේක මට හිතුනු දෙයක් ,ආර්ථික පැහැදිලි කිරීම නම් තව ටික කාලෙකින් හරියටම denna පුළුවන්