matanm penne මේ ඔක්ක්කොම අමෙරිකාවේ ගේම් ,එකෙක් වත් යුද්දෙට යන්නේනැ
ඇමෙරිකාවේ ඇතිවුණු ආර්ථික අර්බුදුය නිසා වක්ර විදිහට තෙල් මිල අඩුවුණා ,එකෙන් ඩොලර් එකේ බලය බැස්සා (ගොඩක් එවුන් ඩොලර් විකුණලා සැහෙන වාසි ගත්තා ) ඇමෙරිකාවට සැහෙන ගේමක් දුනත් තිබුණු තරම් ආර්ථිකේ ගොඩ දාගන්න බැරිඋනා ,දැන් අයිත් මැද පෙරදිග අස්ථාවාර කරලා තෙල් මිල වැඩි උනොත් ඩොලර් එක වැඩි වෙනවා එක ඇමෙරිකාවට වසි වෙනවා,තෙල් කොමත් ඇමෙරිකාවට එනව ඉරාකෙන් උන්ට එක ගනනක් නැ
ඉරාක යුද්දෙත් හේතු උනා ඇමෙරිකාවේ ආර්ථිකේ වැටෙන්න ,එනිසා පොර ටෝක් දුන්නට ,ගහන්න නේනැ,යුදෙකින් පස්සේ ආර්ථිකේ වැටිලා පාලන බලය නැතිවෙන නිසා ,
මේක මට හිතුනු දෙයක් ,ආර්ථික පැහැදිලි කිරීම නම් තව ටික කාලෙකින් හරියටම denna පුළුවන්