ලෝක රූ රැජිණ කළු කෙල්ලෙක්!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    ලෝක රූ රැජිණ කළු කෙල්ලෙක්!

    රටේ නැති ක්‍රීම් උල උල සුදු වෙන්න දඟලන ලංකාවේ උට්ටියන්ට හොඳ පාඩමක්. සමේ පාට නෙමෙයි වැදගත්.
    qnqge2bg_2019-miss-universe-zozibini-tunzi-afp-650_625x300_09_December_19.jpg
     
    Last edited:

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ලංකාවේ උන්ගේ පුහු මානසිකත්වයක් තියෙන්නේ සුදු වුනාම ලස්සනයි කියල,.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,978
    113
    owa oya welawata witarai ban.oki oya ratema pare behala yanakota tiyena respect eka balapanko.mokek wath ganan ganne ne
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarath pahu giya tika filters dala sudu karala lapeth ain karala photo gahuwwa. lankawe kellonge mentality ekata watuna :D:D:yes::yes::yes:;);):D:D anthime 3i ithuru
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Othana aniwa identity politics thiyenne...

    Uba kiyana eka aniwa wenawa lagadima

    identity politics කියන්නෙ මොකක්ද කියල දැන් මතක නෑ :rofl: google කරල බලන්න ඕනෙ.
    වුනොත් හොඳයි :yes: මං හරි ආසයි අර ලංකාවෙ කෙල්ල ඔය මොකේද එහෙක රූ රැජින වුනා කියල ආඩම්බර වෙන උන්ගෙ මූණු වලට මොනාද වෙන්නෙ බලන්න :rofl: පපුවෙ අමාරුවත් හැදෙයිද දන්නෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම නං බොරු කියන්නේ නෑ සමේ පාට වැදගත් මටනං :yes: සුදු සිහින් සිරුරැති කෙනෙක්ට තමා මම කැමැති :love:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මම නං බොරු කියන්නේ නෑ සමේ පාට වැදගත් මටනං :yes: සුදු සිහින් සිරුරැති කෙනෙක්ට තමා මම කැමැති :love:
    උබ හරි බන්..
    නැති වෙලවට කලුත් කමක් නෑ..හබැයි මමත් ආස සුදු,,,(තලෙලුත් කමක් නෑ)හැබැයි මේ වගෙ කට්ට කලු නම් සෙට් වෙන් නැ බන්,,,මේකත් මේ සංහිදියාව වගේ සීන් එකක් ද කොහෙද...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    identity politics කියන්නෙ මොකක්ද කියල දැන් මතක නෑ :rofl: google කරල බලන්න ඕනෙ.
    වුනොත් හොඳයි :yes: මං හරි ආසයි අර ලංකාවෙ කෙල්ල ඔය මොකේද එහෙක රූ රැජින වුනා කියල ආඩම්බර වෙන උන්ගෙ මූණු වලට මොනාද වෙන්නෙ බලන්න :rofl: පපුවෙ අමාරුවත් හැදෙයිද දන්නෑ :baffled:

    sirawata math asai.. miss world wa pennala passe kiwwama meya trans kiyala kohomada athal eke.. specially tv eke kiwwama.. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උබ හරි බන්..
    නැති වෙලවට කලුත් කමක් නෑ..හබැයි මමත් ආස සුදු,,,(තලෙලුත් කමක් නෑ)හැබැයි මේ වගෙ කට්ට කලු නම් සෙට් වෙන් නැ බන්,,,මේකත් මේ සංහිදියාව වගේ සීන් එකක් ද කොහෙද...
    දුඹුරු අවුලක් නෑ කට්ට කළු නං හරියන්නේ නෑ. :yes:

    මෙතන ලස්සන විතරක් නෙවේ වෙන වෙන ඒවත් බලනවනේ ඒවගෙන් ලකුණු අරන් ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නං බොරු කියන්නේ නෑ සමේ පාට වැදගත් මටනං :yes: සුදු සිහින් සිරුරැති කෙනෙක්ට තමා මම කැමැති :love:

    sudu katusso innawada bola ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නං බොරු කියන්නේ නෑ සමේ පාට වැදගත් මටනං :yes: සුදු සිහින් සිරුරැති කෙනෙක්ට තමා මම කැමැති :love:

    මේ කෙල්ලව රෑට දැක්කොත් පේන්නේ දත්ටික විතරයි....:yes:
    කෙල්ලෙක්ගේ බාහිර විතරක් නෙමේ අභ්‍යන්තරයත් මේ වගේ තරගයකදි බලනවා. අනිත් උන්ට වඩා මේකිගේ අභ්‍යන්තරය ලස්සන ඇති විනිශ්චය මණ්ඩලයට....

    යූ know වට් අයි මීන්...:P