Questions ලෝක විනාශය අතළඟ කියල හිතෙන්නෙ මට විතරද?

Aruna.Edirimanna

Junior member
  • Feb 8, 2021
    10
    69
    13
    මම මේ අහන්නෙ සිරාවටම. පහුගිය කාලේ ලෝකේ වටෙන්ම ඇහුනු නිවුස්වල තිබුනෙම ලෝකය විනාශ වෙන දේවල් නේද. ස්වාභාවික අනතුරු වැඩි වෙලා, අපරාධ වැඩි වෙලා, රට රටවල් අස්ථාවර වෙලා, දේශපාලනය විකාර වෙලා, ආගම් ධර්මය විහිළුවක් වෙලා, කියලා හිතෙන්නෙ නැද්ද?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    අලුත් එකවුන්ට් එකක් හැදුවේ ඕක කියන්නද බන්? ඇයි ඕක පරණ එකවුන්ට් එකෙන් කියන්න බැරි උනෙ? :eek::eek::angry::angry:
     
    • Haha
    Reactions: The Hacker

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    වැඩිය හිතන්න එපා බන්, උදෙන්ම නැගිටල පරිප්පු පොලිමට පලයන්, මතක ඇතුව ගෙදර සියල්ලම අරගෙන පලයන්. මොකද එකෙකුට දෙන්නෙ කිලෝ එකයි.
     
    • Haha
    Reactions: PHBhagya and saja

    Aruna.Edirimanna

    Junior member
  • Feb 8, 2021
    10
    69
    13
    මේ තියෙන්නේ අත්ලාන්තික් සාගරයේ ඇති වූ කුනාටු සංඛ්‍යාව වසරින් වසර.
    atlantic-basin-storm-count-e1582651166220.png


    මේ තියෙන්නෙ 1975 සිට මේ දක්වා රික්ටර් මාපකයේ 3.0ට වඩා වැඩි භූමිකම්පා ගණන වැඩි වෙලා තියෙන ආකාරය.
    m31975-2008.png

    ------ Post added on Feb 8, 2021 at 2:18 PM

    මේ තියෙන්නේ 1940 සිට මේ දක්වා උෂ්නකලාපික රටවල (ලංකාවත් මේ වගේ රටක්) සුළි සුළං වැඩිවීම.
    capture_7_orig.jpg

    ------ Post added on Feb 8, 2021 at 2:20 PM