මම මේ අහන්නෙ සිරාවටම. පහුගිය කාලේ ලෝකේ වටෙන්ම ඇහුනු නිවුස්වල තිබුනෙම ලෝකය විනාශ වෙන දේවල් නේද. ස්වාභාවික අනතුරු වැඩි වෙලා, අපරාධ වැඩි වෙලා, රට රටවල් අස්ථාවර වෙලා, දේශපාලනය විකාර වෙලා, ආගම් ධර්මය විහිළුවක් වෙලා, කියලා හිතෙන්නෙ නැද්ද?




Who is appuwa?Hi APPUWO

This is my first time in Elakiriඅලුත් එකවුන්ට් එකක් හැදුවේ ඕක කියන්නද බන්? ඇයි ඕක පරණ එකවුන්ට් එකෙන් කියන්න බැරි උනෙ?![]()
බබා වැංගා නං කියලා තියෙන්නේ යුරෝප් අකුලෝලා යනවා කියලා.![]()
2025 වල යුරෝප් අකුලෝලා ගියොත් ගහපු ගේම් ඔක්කොම වතුරේ