2012 දෙසැම්බර් වල ලෝක විනාස වෙනව කියල හෙන රැල්ලක් ගියා මතකද. මායාවරුන්ගේ කැලැන්ඩරේ ගගා සිරසෙන් ගොං ආතල් දෙනව හැමදාම රෑට
ඒ අස්සෙ 2012 ෆිල්ම් එක ආව. ඕක බලල එහෙම හිටිය. ඔන්න විනාස වෙනව කිව්ව දවස ආව ඒකාලෙ අපි කොල්ලො ටික සෙට් වෙලා සයිවර් කඩේකින් කෑව උදේට පරාට කාල දැන් බලං ඉන්නව මොකද වෙන්නෙ කියල උදේ පන්සල් යන මිනිස්සු එහෙම පේනව දැන් වෙනදට වැඩිය . ඕන පුකක් කිය්ල් කෙල්ලො දිහා බල බල එහෙම ඉද්දි එකෙක් කිව්ව යංද ගේම් ගහන්න අලුත් කැෆේ එකක් දාල කියල. ඒකාලෙ ගේම් ගහන්න පවර් මදි මගේ දුප්පත් පපරිගණය ඉතිං ගිහිං ගේම් ගහනව සේරම. ගහ ගහ ඉද්දි ඔන්න අදුරන කොල්ලෙක් කදුලු පුරෝගෙන දුවං ඇවිල්ල සල්ලි ගෙවල වාඩි උනා මැශින් එකක් වාඩිවෙලා මූ අඩ අඩ තාත්තට කතා කරනව රට ඉන්න 

ඌ හෙනටම බය වෙලා ලෝක විනාසෙ ගැන. එදා දවස එහෙම්ම ගෙවිල ගියා ෆ්ලැට් එකෙ වැඩි සද්දයක් එහෙම තිබ්බෙ නෑ ටවුන් එකේ එහෙම . එහෙම ගොං ආතලුත් දුන්න ඒකාලෙ ටීවී එකේ ... ඔයාලට මතකද ඒ දවස?