ලෝක විනාසයේ සුන්දර මතක

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    2012 දෙසැම්බර් වල ලෝක විනාස වෙනව කියල හෙන රැල්ලක් ගියා මතකද. මායාවරුන්ගේ කැලැන්ඩරේ ගගා සිරසෙන් ගොං ආතල් දෙනව හැමදාම රෑට 😆 ඒ අස්සෙ 2012 ෆිල්ම් එක ආව. ඕක බලල එහෙම හිටිය. ඔන්න විනාස වෙනව කිව්ව දවස ආව ඒකාලෙ අපි කොල්ලො ටික සෙට් වෙලා සයිවර් කඩේකින් කෑව උදේට පරාට කාල දැන් බලං ඉන්නව මොකද වෙන්නෙ කියල උදේ පන්සල් යන මිනිස්සු එහෙම පේනව දැන් වෙනදට වැඩිය . ඕන පුකක් කිය්ල් කෙල්ලො දිහා බල බල එහෙම ඉද්දි එකෙක් කිව්ව යංද ගේම් ගහන්න අලුත් කැෆේ එකක් දාල කියල. ඒකාලෙ ගේම් ගහන්න පවර් මදි මගේ දුප්පත් පපරිගණය ඉතිං ගිහිං ගේම් ගහනව සේරම. ගහ ගහ ඉද්දි ඔන්න අදුරන කොල්ලෙක් කදුලු පුරෝගෙන දුවං ඇවිල්ල සල්ලි ගෙවල වාඩි උනා මැශින් එකක් වාඩිවෙලා මූ අඩ අඩ තාත්තට කතා කරනව රට ඉන්න 😆😆😆 ඌ හෙනටම බය වෙලා ලෝක විනාසෙ ගැන. එදා දවස එහෙම්ම ගෙවිල ගියා ෆ්ලැට් එකෙ වැඩි සද්දයක් එහෙම තිබ්බෙ නෑ ටවුන් එකේ එහෙම . එහෙම ගොං ආතලුත් දුන්න ඒකාලෙ ටීවී එකේ ... ඔයාලට මතකද ඒ දවස?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198

    Remember that lot of people stayed away from work yako. Gobba scene tama itin.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2012 දෙසැම්බර් වල ලෝක විනාස වෙනව කියල හෙන රැල්ලක් ගියා මතකද. මායාවරුන්ගේ කැලැන්ඩරේ ගගා සිරසෙන් ගොං ආතල් දෙනව හැමදාම රෑට 😆 ඒ අස්සෙ 2012 ෆිල්ම් එක ආව. ඕක බලල එහෙම හිටිය. ඔන්න විනාස වෙනව කිව්ව දවස ආව ඒකාලෙ අපි කොල්ලො ටික සෙට් වෙලා සයිවර් කඩේකින් කෑව උදේට පරාට කාල දැන් බලං ඉන්නව මොකද වෙන්නෙ කියල උදේ පන්සල් යන මිනිස්සු එහෙම පේනව දැන් වෙනදට වැඩිය . ඕන පුකක් කිය්ල් කෙල්ලො දිහා බල බල එහෙම ඉද්දි එකෙක් කිව්ව යංද ගේම් ගහන්න අලුත් කැෆේ එකක් දාල කියල. ඒකාලෙ ගේම් ගහන්න පවර් මදි මගේ දුප්පත් පපරිගණය ඉතිං ගිහිං ගේම් ගහනව සේරම. ගහ ගහ ඉද්දි ඔන්න අදුරන කොල්ලෙක් කදුලු පුරෝගෙන දුවං ඇවිල්ල සල්ලි ගෙවල වාඩි උනා මැශින් එකක් වාඩිවෙලා මූ අඩ අඩ තාත්තට කතා කරනව රට ඉන්න 😆😆😆 ඌ හෙනටම බය වෙලා ලෝක විනාසෙ ගැන. එදා දවස එහෙම්ම ගෙවිල ගියා ෆ්ලැට් එකෙ වැඩි සද්දයක් එහෙම තිබ්බෙ නෑ ටවුන් එකේ එහෙම . එහෙම ගොං ආතලුත් දුන්න ඒකාලෙ ටීවී එකේ ... ඔයාලට මතකද ඒ දවස?
    Mama marians lage show ekak baluwa yaluwo ekka gihin
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒ කාලේ මන් ගියපු physics group class එකක් තිබ්බා ඒකේ සල්ලි මුල් සතියෙම ගෙවන්න ඕනි කියලා නෑ. මාසේ ඇතුලත් ගෙව්වම ඇති. වෙනද මුල් සතියෙ ගෙවන මම ෆීස් ගෙව්වේ නෑ 26 වෙනිදා පහු වෙනකන්. නැත්තම් අපරාදෙනේ