ලෝක විනාසේ

tharu_

Member
Dec 12, 2012
60
18
0
යාලුවනේ. . . . 2012 - 12 - 21 ලෝක විනාසේ වෙයි ද? මොකද ඒ ගැන හිතෙන්නේ? :shocked:

මම නම් කියන්නේ වෙන්නේ නැහැ එත් වෙනවනම් හොඳයි.
:lol:

ඉතුරු වෙන කීප දෙනාට හරි - මතක් වෙයි මිනිස්සු කොයි තරම් මේ ලෝකේ විනාස කරලද කියල


අඩුම ගානේ ඉතුරු වෙන උන් ලයිට් නැතුව, පැට්‍රොල් ඩීසල් නැතුව, mobile phone නැතුව ජීවත් වෙන්න ට්‍රයි කරද්දී . . . පිරිසිදු වතුර , ආහාර නැති උනාම . . . . ඒවා කොයි තරම් නාස්ති කරද කියල වැටහෙයි . . .

අර කියනවා නේ දවස් කීපයක් ලයිට් නැතුව ඉන්නවා කියල. . .

ඉතින් මොකද හිතෙන්නේ. . . . . . . .
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත කතාව!
    11.gif
     

    tharu_

    Member
    Dec 12, 2012
    60
    18
    0
    ඔන්න ඒ ගමන දැන් කියනවා විනාශ වෙන්නේ නැහැල්ලු. . . . මේක කියන්නේ අපේ මහින්ද අමරවීර ඇමති තුමා....
    කාටද කියන්නේ. . . . hikz
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං ඔය විකාර කතා විශ්වාස කරන්නෙපා.. වැඩිය හිතන්නෙ නැතුව ආතල් එකේ හිටපං.. :yes: