ලෝක වෙළඳපොලේ තෙල් මිල 10% ඉහල යයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපය තෙල් ඕඩර් දානකොට මිල අඩුවෙලා තියෙයි ද?

    image.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,751
    113
    ලෝකේ විනාසයි උට්ටෝ.
    තව අවුරදු දෙක තුනක් යද්දි තෙල් කොහොමත් එන්නේ නෑ
    කන්න බොන්නත් නැති වෙයි.
    දැන්ම මොනවා හරි වගා කරගනිල්ලා
    මේක සෙල්ලමක් නෙමෙයි
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,341
    13,224
    113
    33
    ෆින්ලන්ඩ්
    1748604897-PMD-600.jpg


    අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අතර හමුවක්​

    May 30, 2025 05:04 pm

    අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
    දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

    ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි මහතා ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,452
    49,821
    113
    සේදවත්ත
    ඉරාන් ඉශ්‍රායල් ඇමරිකා
    යුක්‍රෙන් රුසියා යුරොප් යුනියන්
    චීනය තායිවාන් ඇමරිකාව අත්ලාන්තික් සංසදය
    උතුරු අප්‍රිකාව රුසියාව බොකෝහරාම් ප්‍රංශය
    ලපයා එකාබද්ද විපක්ශය
     
    • Haha
    Reactions: topkollek