මූ මලත් ඔච්චර තමා .උබලා හිතන්වද ඊලගට එන එකවත් රට ගැන හිතල කොරයි කියලා.දැන් අපි හැමෝම බලන් ඉන්නේ රනිලා ගියාම එන එකාව ගොඩ දාලා කටයි පුපයි ඇරන් අපේ රට සින්ගා වගේ කරනකන් නේද..ඔතනට එන්නෙත් දැන් ඉන්න උන්ගෙන්ම එකෙක්.උ කරන්නෙත් මුනුයි උනුයි කරපුවම තමා.අපේ රටේ උන්ගේ අකාල්ප වෙනස් නොකර නම් රට ගොඩ ගන්නවා බොරු.සින්ගා වල අයවැයේ අතිරික්ත්තය ජනතාවට බෙදන අතරේ අපි අමාරුවෙන් හම්බ කරපු එකත් මුන්ටම දීලා පුල් ආතල් එකේ බස් එකේ යනව..