2015_Cricket_World_Cup_logo.png

මෙන්න මගේ අනාවැකිය

ඉදිරියට එන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. අනුශුරතාවය ඔස්ට්‍රේලියාවට හෝ ඉන්දියාවට හිමි වෙනවා. මේක බොරුවක් උනොත් මම මගේ වුර්තියෙන් සමුගන්නවා.
 
Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    awlak naa ban. Samuganna wenne me ID eken witharayi. Aayeth wena namakin enna puluwan. (Eg: Kattadi Raala wage namakin enna puluwan)
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    මේ අපේ “සුමනදාස අබේගුණවර්ධන“ මහත්තයද ?
    ඔබේ වෘත්තීය කුමක්ද ?
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    awlak naa ban. Samuganna wenne me ID eken witharayi. Aayeth wena namakin enna puluwan. (Eg: Kattadi Raala wage namakin enna puluwan)

    අඩෝ සිරා කතාව බෝල, ඇයි බන් ක්‍රිකට් තරඟයක් නිසා උබේ ජොබ් එකෙන් අයින් වෙන්නේ. උබේ පුකේ අමාරුව හොඳ කර ගන්න සාත්තුවක් කරන් හිටු මුලින්ම :angry:.

    ලංකාව දිනනවානම් අපිත් කැමතියි:yes::yes:.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කට්ටඩි.ගුරුන්නා;17352981 said:
    මේක බොරුවක් උනොත් මම මගේ වුර්තියෙන් සමුගන්නවා.[/SIZE]

    අපේ ගෙදර බලු කුක්කත් උඹට වඩා හොදට අකුරු දන්නවා බොල. වෘත්තිය ලියන්න ඉගෙන ගෙන වර.
    කාලෝ ෆොන්සේකා ගැන කියන්න ගිහින් GANGBANG වෙලා හැංගිලා හිටියා වගේම දැනුත් හිටු :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට්ටඩි.ගුරුන්නා;17352981 said:
    2015_Cricket_World_Cup_logo.png

    මෙන්න මගේ අනාවැකිය

    ඉදිරියට එන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. අනුශුරතාවය ඔස්ට්‍රේලියාවට හෝ ඉන්දියාවට හිමි වෙනවා. මේක බොරුවක් උනොත් මම මගේ වුර්තියෙන් සමුගන්නවා.

    අර කාලෝ ෆොන්සේකාගේ අභියෝග බාරගත්ත වගේද?:rofl: