ඔන්න මචං උඹල දන්නවද දන්නෑ ලෝක විනාසෙ වෙන්නේ නෑලු.. මොකද මායාවරැන්ගේ දින දර්ශනයේ ඉතිරි කොටස ඊයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සොයා ගෙන තියෙවනා.. එහි 2700 දක්වා දින ඈති බව සදහන්... නමුත් 2012 දෙසැම්බර් මාසයේ පිටසක්වල ජීවින්ගේ දැවැන්ත පහාරයකට පෘතුවිය ලක්වීමට ඉඩ ඈති බවට කියවෙනවා ...




