ලෝටස් බුද්ධ සහ රා බුද්ධ
මේ දවස්වල වැඩියෙන් කතා වෙන්නේ ලෝටස් බුද්ධ නම් නිකායක් පිලිබදවයි ,මේ ගෙන කරුණු මම හොයනකොට
මෙන්න තවත් නිකායක් හම්බ උන ඒ තමයි රා බුද්ධ නම් තවත් බුද්ධාගම ට හානි කරන නිකායක් පිලිබදව මේ තියෙන්නේ
විස්තරේ
“රා-බුද්ධා” නමින් ඉස්ලාම් පතුරවන අන්තවාදී පාකිස්ථාන කල්ලිය ගැන ඇත්ත ඇති සැටියෙන්
ඉස්ලාම් ආගම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ අරමුණින් පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලීම් මූලධර්මවාදීන් කණ්ඩායමක් (ශ්‍රී ලංකාවේ සිටින සාමාන්‍ය මුස්ලීම් වරු මෙවැනි දේ නොකරයි) බුදු දහම විකෘති කරමින් “රා බුද්ධා” නමින් ආගමක් ප්‍රචාරය කරන බව මේ දිනවල අසන්නට ලැබෙයි. මොවුන් පවසන ආකාරයට හඳ දෙස බලාගෙන සිටීමේදී තමන්ගේ ඕනෑම ආගමක ආගමික ශාස්තෘවරයා සමග සම්බන්ධ වීමට හැකි බව පවසයි. එලෙස සම්බන්ධ වී තම ලෞකික අවශ්‍යතා තම ආගමේ ශාස්තෘ වරයාට පවසා ඉටු කර ගත හැකිලු බලන්න මෙය කළ හැකිනම් මොන තරම් අපූරුද? “බුද්ධා” නම් පදය මෙයට ගාවාගෙන ඇත්තේ බුදු දහම ගැන ප්‍රමාණවත් දැණීමක් නොමැති බුද්ධාගම්කාරයින්ව මෙයට එකතු කරගැනීමේ කූඨෝපායක් වශයෙනි.
සඳ දෙස පුර පසළොස්වක දිනක බලා සිටීමෙන් සඳට වැඩ සිටින “රා-බුද්ධා” නම් බුදු වරයෙකු දැක ගත හැකි බවත්, එසේ බුදුන් දැක ගෙන ඒ බුදුන්ට තම ලෞකික අවශ්‍යතා බැගෑපත්ව කියා සිටින්නේ නම් සිතූ පැතූ දේ ලැබෙන බවත් කියන පාකිස්ථාන කල්ලියක් ලක්දිව සිය දර්ශණය ප්‍රචාරය කරමින් සිටියි…සඳේ ඇති යම් කිසිවක් ගැන යමෙකු ආගමික නැයියක් ඔස්සේ ඔබට කියන්නේ නම් ඒ ඉස්ලාමික මුහුණුවරක් බව තරයේ මතක තබා ගන්න…
බුද්ධ” නම් පදය දුටු සැනින්ම කිසිදු සැක බියක් නොමැතිව එයට දොහොත් මුදුන් දී වැඳීමට පුරුදු වී ඇති අප බොදුනුවන් ව බහුල වශයෙන් අන්‍යාගම්කරණය කිරීමට යොදාගන්නේ මේ උපායයි. මේ දිනවල එවැනි කල්ලි ගණනාවක් ඇත. මෙය ඔබට එතරම් දෙයක් නොවුනත් තව කාලාන්තරයකින් පසුව එළඹෙන මෛත්‍රී බුද්ධ ශාසනය දැන් පහළ වී ඇතැයි සිතන අය 2000 කටත් වඩා ශ්‍රී ලංකාවේ සිටින බව ඔබ දන්නවාද? මෙහි භයානකත්වය වන්නේ මුදලට ගිජු වූ චීවරධාරීන් කීප දෙනෙකුද මීට සම්බන්ධ වී සිටීමයි. මෙම අන්තවාදී කල්ලිය ගැන සම්පූර්ණ තොරතුරු මෙම වීඩියෝ නැරඹීමෙන් දැනගන්න පුළුවනි.
http://soundcloud.com/user9239558/ra-buddha-scam-in-srilanka
පැරණි සෝවියට් සමූහාණ්ඩුවෙන් කැඩී විසිරී ගිය “සෝවියට්” ඒකක අතර වර්තමාන රුසියානු ෆෙඩරේෂනය මඟින් පාලනය වන “කැල්මිකියා” නම් බෞද්ධ රාජ්‍යයක් ඇත..මෙය යුරෝපයේ දැනට ඇති එකම බෞද්ධ රාජ්‍යයයි..මේ රාජ්‍යයේ සමස්ථ ජන ගහණයම ලක්ෂ 5ක් පමණ සුළු ප්‍රමාණයකි..න…මුත් මේ අවට ඇති කසකස්ථාන් බඳු ඉස්ලාමික රාජ්‍යයන් වෙතින් මෙකී බොදු රාජ්‍යයේ මේ ” රා-බුද්ධා” මිසදිටුව තුළ සඟවා ඉස්ලාමය පතුරුවන්නට යැවූ ඉස්ලාමික මිෂනාරීන්ට මේ සුළු ජන ගහණය එක්ව පන්නා දැමූහ..ගණනින් ලක්ෂ පහක් තරම් වූ පිරිසකගේ නොසැලෙන ශ්‍රද්ධාව එසේය..ගණනින් එක් කෝටි හැට හය ලක්ෂය වූ බෞද්ධ ප්‍රජාවක් මේ එන,එන හැම එකටම අහු වන්නේ ඇයි?

Last edited: