Slow yanne anikaඩ්රැගන් එකේ පොලිටික්ස් සැර වැඩී ඒක තදටම වදිනව. රින්ග් එක නන් එච්චර පොලිටික්ස් නෑ තාම ඒත් ෆැන්ටසි ස්ටෝරිය හොදයි.
මොන politics ද බන්... මට නම් හිතෙන්නේ George R. R. Martin කාරයත් මැද්දට පැනල වැඩේ අල කරලා වගේ.ඩ්රැගන් එකේ පොලිටික්ස් සැර වැඩී ඒක තදටම වදිනව. රින්ග් එක නන් එච්චර පොලිටික්ස් නෑ තාම ඒත් ෆැන්ටසි ස්ටෝරිය හොදයි.
ඔව් හිතපු තරම් කතාව කම්ප්ලෙක්ස් නෑ තාම. හිතුව තරම් ආතලුත් නෑ.ලෝඩ් ඔෆ් ද රින්ග් මට නම් ආතල්. හැපනින්මොන politics ද බන්... මට නම් හිතෙන්නේ George R. R. Martin කාරයත් මැද්දට පැනල වැඩේ අල කරලා වගේ.
ඉන්න Actors ලට රඟපාන්නත් බෑ..... කතාවේ flow එකකුත් නෑ...ගූ 70යි..බල බල ඉන්දදී නින්දත් ගියා