ලෝන් එකක් උදව්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,901
    8,662
    113
    මචන් ඔප්පුවක් තියල බෑන්ක් එකෙන් ස්නකිව නයක් ගන්න පුලුවන්ද ලක්ස 10 හෝ 15 වගේ ? ෆුල්ම හදිසියකට. වටේ යන්න වෙනව නම් වැඩැක් නෑ ( කොමර්සල් බිල්ඩින් එකක ඔප්පුවක්)
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,323
    113
    Galaha
    ගන්න පුලුවන් ඔප්පුව නිරවුල්නම්. මාත් ඉඩමක් තියල ගත්ත හැබැයි ඔප්පුවල කචල් නිසා වටේම යන්න උනා වැඩේ අප්පිරිය උනා.
    බැංකු මැනේජරයා හම්බෙලා උවමනා දේවල් ටික අහල ලෝයර් එකෙක් ගවට ගිහින් උවමනාදේවල් ටික හදාගනින්. සතියක් 2ක් යයි හැබැයි.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,396
    4,747
    113
    නොපෙනෙන මානයේ
    ක්ෂණිකව ගන්න ඕන නං රත්තරං තමයි. දෙවනි ඔප්ශන් එක වාහනේ පොත තියල ගන්නෙක.

    ඔප්පු චෙක් කරන්න උන් සෑහෙන් කාලයක් ගන්නව. ෆිනෑන්ස් කොම්පැණියකින් වගේ අහල බලන්න හදිස්සි නං
     
    • Like
    Reactions: Lithobius

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,123
    13,428
    113
    ගොඩක්ම හදිසි නම් රූපසිංහ තමයි ඉක්මන් බංකුවට වඩා
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    296
    356
    63
    බැංකු වල නම් ඔප්පු තියලා ගන්න එක ටිකක් කල් යන වැඩක්. කෝකටත් අහලා බලපන්. පීපල්ස් එකේ නම් උන් කිව්වා මෝගෙජ් තියලා ගන්නවට වඩා ලේසී පර්සනල් ලෝන් එකක් දාන එක කියලා. රත්තරන් හරි වාහන හරි තමයි ඉක්මනට ගන්න පුලුවන් ඔප්ශන් තියෙන්නෙ.