මිට කලින් ලෝන් අරන් නෑ.ගෙදර පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න එකටයි ක්‍රෙඩිට් කාඩ් එකක ඇරියස් එකක් තියෙනවා එක ඉවර කරන්නයි ගන්නේ.එහෙම ගන්න පුළුවන් ද? ලොකු ගානක් නෙමෙයි ගන්න හදන්නේ ලක්ෂ 5ක් වගේ
ක්‍රෙඩිට් කාඩ් ඇරියස් තියෙද්දී ගන්න පුලුවන්ද?
ක්‍රෙඩිට් කාඩ් ඇරියස් තියෙද්දී ගන්න පුලුවන්ද?