ලෝන් එකක්

y_rangana

Active member
  • Jan 14, 2007
    451
    216
    43
    මචන්ලා,
    මට පොඩි ලෝන් එකක් ගන්න ඔන ලක්ශ 3ක් විතර,
    උබල දන්න බැන්කු තියෙනවද, උබලගෙ experience කියන්න, salary එක බෑන්ක් එකේ එකවුන්ට් එකකට හරවන් නැතුව ගන්න පුලුවන් නම් හොදයි.
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    කලින් ලෝන් අරන් තියෙනවා නම් Nation trust එකෙන් salary හරවන්නේ නැතුව ගන්න පුළුවන් ,
    වැඩි විස්තර සඳහා PM කරන්න
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    soflogik finance ganna puluwan machan.mama gatta.hebei poliya tikkak wediy.satiyen denawa