මචන්ලා, මට පොඩි ලෝන් එකක් ගන්න ඔන ලක්ශ 3ක් විතර, උබල දන්න බැන්කු තියෙනවද, උබලගෙ experience කියන්න, salary එක බෑන්ක් එකේ එකවුන්ට් එකකට හරවන් නැතුව ගන්න පුලුවන් නම් හොදයි.