Questions ලෝන් එකක්?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංලා, කෙටියෙන් කියන්නම්.
    දැනට ලක්ෂ 20ක ලෝන් එකක් තියනවා. ඒක සෙට්ල් කරන්නත් එක්ක මට 30ක් ගන්න ඕන. ලක්ෂ 20 ගත්තා විතරයි, හැබැයි ගෙදර හදන වැඩට ඒක මදි.
    මගෙ විස්තර මේවා...
    Salary - Rs. 90,000.00
    Basic - Rs. 18,000.00
    Deduction - Rs. 1,440.00
    Net Salary - Rs. 16,560.00
    Allowance - Travelling (Fixed) - Rs. 36,000.00
    Attendance (Fixed) - Rs. 36,000.00
    Date Confirmed in service - 01.11.2017
    ඔහොම තමයි ලියුමේ දෙන්නේ.. ඒත් ඉතින් මම නොවැම්බර් වල දවස් 24.5ක් විතරයි වැඩ. ඒකට පඩිය කැපෙනවා. Construction වල හැටි ඔහොම තමයි. :(:(
    Job - Quantity Surveying
    Educational Qualification - B.Sc. (Hons) in QS, University of Moratuwa
    කලින් ලක්ෂ 20 ගත්තේ කොමර්ෂල් එකෙන්. අපේ පඩි දාන්නේ කොමර්ෂල් විතරයි. වෙන බැංකු වලට හරවන්න බෑ. DFCC එකෙන් ලක්ෂ 30ක් දෙන්නම් කිව්වා. ඒත් කොරෝනා කාලේ මගේ credit card එකේ payment due වෙලා මට ඒක ගානක් ගියෙත් නෑ. දැන් නම් ඒ ඔක්කොම සෙට්ල් කරලා තියෙන්නේ balance payment මොකුත්නි නෑ. ඒත්සා ඒ ප්‍රශ්නේ නිසා දෙන්න බෑ කිව්වා. සැලරි DFCC එකට හැරෙව්වොත් දෙන්න බලන්නම් කිව්වා. ඒක කරන්නෙත් නෑනේ Company එකෙන්.

    මේ තත්වේ අනුව ලෝන් එකක් ගන්න පුළුවන් තැනක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Machan early settlement walata 4.5% gewanna onee
    Hmm ow bn..5% offer eke thynne. eth kranna deyak na a lakshe gewala athata 8k wage awa nam athi.wedding eka march. gei wadata man tikak wadipura wiyadam kala. naththan owa passe wenne nane.

    bump
    ------ Post added on Jan 26, 2021 at 4:00 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා, කෙටියෙන් කියන්නම්.
    දැනට ලක්ෂ 20ක ලෝන් එකක් තියනවා. ඒක සෙට්ල් කරන්නත් එක්ක මට 30ක් ගන්න ඕන. ලක්ෂ 20 ගත්තා විතරයි, හැබැයි ගෙදර හදන වැඩට ඒක මදි.
    මගෙ විස්තර මේවා...
    Salary - Rs. 90,000.00
    Basic - Rs. 18,000.00
    Deduction - Rs. 1,440.00
    Net Salary - Rs. 16,560.00
    Allowance - Travelling (Fixed) - Rs. 36,000.00
    Attendance (Fixed) - Rs. 36,000.00
    Date Confirmed in service - 01.11.2017
    ඔහොම තමයි ලියුමේ දෙන්නේ.. ඒත් ඉතින් මම නොවැම්බර් වල දවස් 24.5ක් විතරයි වැඩ. ඒකට පඩිය කැපෙනවා. Construction වල හැටි ඔහොම තමයි. :(:(
    Job - Quantity Surveying
    Educational Qualification - B.Sc. (Hons) in QS, University of Moratuwa
    කලින් ලක්ෂ 20 ගත්තේ කොමර්ෂල් එකෙන්. අපේ පඩි දාන්නේ කොමර්ෂල් විතරයි. වෙන බැංකු වලට හරවන්න බෑ. DFCC එකෙන් ලක්ෂ 30ක් දෙන්නම් කිව්වා. ඒත් කොරෝනා කාලේ මගේ credit card එකේ payment due වෙලා මට ඒක ගානක් ගියෙත් නෑ. දැන් නම් ඒ ඔක්කොම සෙට්ල් කරලා තියෙන්නේ balance payment මොකුත්නි නෑ. ඒත්සා ඒ ප්‍රශ්නේ නිසා දෙන්න බෑ කිව්වා. සැලරි DFCC එකට හැරෙව්වොත් දෙන්න බලන්නම් කිව්වා. ඒක කරන්නෙත් නෑනේ Company එකෙන්.

    මේ තත්වේ අනුව ලෝන් එකක් ගන්න පුළුවන් තැනක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.

    NSB Bank eken TRY krpan rate ekath adui ubata ganna plwn wei bn
     
    • Like
    Reactions: laka007

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    eken thamai 20 gaththe machan.salary enne ekata

    Man balannam...ahuwe nam na.
    ------ Post added on Jan 26, 2021 at 4:24 PM
    ekenma puluwan tiyena loan eka settle karana wena loan ekak ganna. podak gihin katha karala balanna. 30k 5years walata gathoth 60-65k wath gewanna wei.
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ekenma puluwan tiyena loan eka settle karana wena loan ekak ganna. podak gihin katha karala balanna. 30k 5years walata gathoth 60-65k wath gewanna wei.
    hmm ehema nm wei...mama ape IQSSL eke membership ekata apply kala,eka awoth nam awlak nathiwei. commercial eke danata denna puluwan maximum 20i kiwwa. Membership eka awoth thamai wadi kraganna ahanna wennne.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Early Settlement adu karaganna puluwan widihak thyenwa. Podi Trick ekak / Loop hole ekak. Bank ekaka weda karana kenekgen ahanna. (Mama eka daanne naththe mama eka karala nathi handa sure nathi handa)
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Early Settlement adu karaganna puluwan widihak thyenwa. Podi Trick ekak / Loop hole ekak. Bank ekaka weda karana kenekgen ahanna. (Mama eka daanne naththe mama eka karala nathi handa sure nathi handa)
    Mata mzg ekak daapanko a gana tikak..ekekgen ahuwa u dan na kiwwa
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    4.5% හරි 5% හරි ගාන කැපෙන්නෙ ඔයා සෙට්ල් කරන අන්තිම වැලියු එකෙන්. ඔයාගෙ ලෝන් එකේ ඉතුරු ලක්ශ 10ක් තියෙනව නම් ඒ ලක්ශ 10ම එක පාර ගෙවල සෙට්ල් කරද්දි 1,000,000* 4.5% = 45,000 කැපෙනවා. ඒත් ඔයා සෙට්ල් කරන සීන් එකක් නොකිය බැන්කුවට ගිහින් ලක්ශ 9.50ක් ගෙවනවා, ගෙවලා ගෙදර එනවා. ඊළඟ දවසෙ ගිහ්න් ඉතුරු 50,000 එක පාර ගෙවල සෙට්ල් කරනවා. දැන් ඔයාගෙ සෙට්ල්මන්ට් පෙනල්ටි එක 50,000* 4.5% = 2,250/- යි. මේක කරන්න නම් ඔයා වෙන තාවකාලික ණයක් අරන් හරි, මොකක් හරි ක්‍රමේකින් ලක්ශ 9,50,000ක් හොයා ගනන් වෙනවා, එතන තමා අවුල තියෙන්නෙ. සඳුදා 9,50,000ක් ගෙව්වා, අඟහරුවාද සෙට්ල් කරන ගමන් අලුත් ලෝන් එක ගත්තා, 9,50,000 ඉල්ල ගත්ත එකාට දුන්න.

    ඩිස්ක්ලේමර්: මම මේක කරල නෑ. විශ්වාසෙන් කියන්න බෑ ඒක නිසා.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය කියල තියෙන allownce fixed නම් ගන්ඩ පුලුවන් 30 අවුලක් නැතිව BOC එකෙන්. හැබැයි උන්ගෙ appoved private company list එකක් තියේ ඒකෙ තියෙන්ඩ ඕනෙ උබලගෙ company එක.

    මොරටුවෙ QS කරපු එකෙක් ට ඔයිට වඩා salary නැද්ද බන්.රට පලයන් QS ලට salary හොදයි කියල අහල තියෙ middle east වල.

    ප.ලි- උබේ සැලරි හරවන්ඩ බැරි එක කේස් එකක් වෙනව නේ. Comercial ම බලපන් බැරි වෙන එකක් නෑ

    Unshedule payments වලටත් ගන්න්ව බන් early settlement fee එක .FD තියල ගන්න ලෝන් වලට හැර
    ------ Post added on Jan 26, 2021 at 6:05 PM
     
    • Like
    Reactions: BlueWave

    Liyumak deela gewanna puluwan.
     
    Ow bn mata salary adui.. anik un 1.20n wage uda. mama dgree eka kelawagana awrudu 3kata passe iwara kale. 2019.12.31. Man me inna company eke document controller awe mulin 20000ta. passe exam iwara karagana man QS ekata damma. ekai mage salary dan eka paara wadi kranna mun awl tikak. mn wena thanak baluweth na wedding eka iwara wenakal me dawaswala job adu nisa, wifewath (Engaged :)) mekata gaththa man awith account assistant widiyata. dgree certificate ehema gaththe august wage 2020, a nisa thawama meke ellila innawa..ekai scene eka.