ලෝන් ගන්න එපා

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කොල්ලනේ මේ වෙලාවේ ලෝන් ගන්න එක හොඳද නරකද? (රේට් වැඩි එක පැත්තකිං තියමුකෝ. රේට් එක අඩු වැඩි වෙයිද ලොකුවට)

    හදිසි වැඩකට පසනල් ලෝන් එකක් ගන්න වෙලා තියනවා..

    මේ ඩොලර් එක බහින විදියට ඉස්සරහට ලෝන් රේට් එක අඩු වෙයිද වැඩි වෙයිද?

    දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ. ලොකු උදව්වක්...
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමට මහ බැංකුවට වෙළදපොලෙන් ඩොලර් මිල දී ගන්නට සිදු වෙනවා. එහෙත්, ඒ සමඟම රුපියල් නිකුත් වීමක්ද සිදු වෙනවා. එම රුපියල් නැවත අවශෝෂණය කර ගැනීමටනම් මහ බැංකුවට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණන්නට සිදු වෙනවා. එහෙත්, එසේ කිරීමේදී පොලී අනුපාතික ඉහළ යනවා.

    සල්ලි අච්චු ගැසීමක් සිදුවන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේදී පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් සංචිත ඉහළ දමා ගැනීම සඳහා වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගනිද්දීත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. පසුගිය ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැතත්, ඩොලර් මිල දී ගැනීම නිසා සංචිත මුදල් ඉහළ ගොස් තිබෙනවා. මොන හේතුව නිසා සිදු වුනත් සංචිත මුදල් වැඩිවීම ප්‍රශ්නයක්. එහෙත්, විදෙස් සංචිත ඉහළ දමා ගැනීමද කළ යුතුම දෙයක්. පොලී අනුපාතික ඉහළ යන්නට නොදී මේ දෙකම එකවර කරන්නත් බැහැ. මෙය ඉතාම අභියෝගාත්මක තත්ත්වයක්.

    මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. මෙවර මුදල් ප්‍රතිපත්තිය තීරණය කර තිබෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනුයි. ඒ බව මහ බැංකුව කෙළින්ම වගේ කියා තිබෙනවා. කොහොමටත් මහ බැංකුව මේ වන විට පත් වී සිටින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි කටයුතු කරනවා මිස වෙන කළ හැකි දෙයකුත් නැහැ. පොලී අනුපාතික තවත් වැඩි වෙන්නට ඉඩ නොදෙමින්, උද්ධමනයද පාලනය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලසා තිබෙනවා විය හැකියි.

    https://economatta.blogspot.com/2023/03/blog-post_3.html
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    කොල්ලනේ මේ වෙලාවේ ලෝන් ගන්න එක හොඳද නරකද? (රේට් වැඩි එක පැත්තකිං තියමුකෝ. රේට් එක අඩු වැඩි වෙයිද ලොකුවට)

    හදිසි වැඩකට පසනල් ලෝන් එකක් ගන්න වෙලා තියනවා..

    මේ ඩොලර් එක බහින විදියට ඉස්සරහට ලෝන් රේට් එක අඩු වෙයිද වැඩි වෙයිද?

    දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ. ලොකු උදව්වක්...
    ෆ්ලෝටින් වලට ගන්න එපා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Seems government purposely manipulates economic components. Hope they will reduce interest rates until the end of election. If law enforcement makes mandatory election, they will set the thing.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    උබලාට බිට්කොයින් වලට බැස්සානම් ඔවා කෙස් එකක් වෙන්න නෑ, අයි එම් එෆ් එකට පුකෙ ඇගිල්ල ගහ ගන්න කිය්නවා,

    හාල් කිලො එකක් බිට්කොයින් .00015
    සාලෙයා .000075 එහෙම,...
     
    • Haha
    Reactions: gihand4r

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබලාට බිට්කොයින් වලට බැස්සානම් ඔවා කෙස් එකක් වෙන්න නෑ, අයි එම් එෆ් එකට පුකෙ ඇගිල්ල ගහ ගන්න කිය්නවා,

    හාල් කිලො එකක් බිට්කොයින් .00015
    සාලෙයා .000075 එහෙම,...
    විනාඩි විස්සක් කඩේට වෙලා ඉන්නවෙනව කන්ෆර්මේෂන් එක එනකල්
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    උබලාට බිට්කොයින් වලට බැස්සානම් ඔවා කෙස් එකක් වෙන්න නෑ, අයි එම් එෆ් එකට පුකෙ ඇගිල්ල ගහ ගන්න කිය්නවා,

    හාල් කිලො එකක් බිට්කොයින් .00015
    සාලෙයා .000075 එහෙම,...
    Bitcoin watenawane ban medawas wala.
     
    • Like
    Reactions: acryan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උබලාට බිට්කොයින් වලට බැස්සානම් ඔවා කෙස් එකක් වෙන්න නෑ, අයි එම් එෆ් එකට පුකෙ ඇගිල්ල ගහ ගන්න කිය්නවා,

    හාල් කිලො එකක් බිට්කොයින් .00015
    සාලෙයා .000075 එහෙම,...

    විනාඩි විස්සක් කඩේට වෙලා ඉන්නවෙනව කන්ෆර්මේෂන් එක එනකල්

    ඊයෙ බිට්කොයින් .00015 ට ගනිපු හාල් කිලෝ එකට අදත් ඒ පුරුද්දට බිට්කොයින් .00015 ගෙවන්න හැදුවම කඩේ අයියා කිවුවම මල්ලි අද බිට්කොයින් එක වැටිලා අද හාල් කිලෝ එක බිට්කොයින් .00030 යි කියලා තමයි බිට් කොයින් එක පුපේ ගහගන්න වෙන්නෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    උබ ගොන ් පකයෙක් නොවැ

    එ උබලා හැම වෙලෙම බිටිසි එක ඩොලර් එකට සාපෙක්සව මනින නිසා,

    එහෙම නැතිව බිට්කොයින් ප්‍රාතමික මුදල් එකකය ලෙස් ගත්තොත් ඔය ප්‍රස්නෙ එන්නෙ නැහැ,
    රත්තරන් උනත් අවුලක් නැහැ,,රත්තරන් ග්‍රැරැම් 1ක් - ගාල් කිලො එකයි,

    මෙක බලපම් පොන්ස්

    උබට මෙකතරුම් ගන්න බැරිනම් එවා ගැන උබ එක්ක කත කරන එකවත්තෙරුමක් නැති වැඩක්,,
     
    • Like
    Reactions: iworld

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,503
    113
    ගග අද්දර
    උබ ගොන ් පකයෙක් නොවැ

    එ උබලා හැම වෙලෙම බිටිසි එක ඩොලර් එකට සාපෙක්සව මනින නිසා,

    එහෙම නැතිව බිට්කොයින් ප්‍රාතමික මුදල් එකකය ලෙස් ගත්තොත් ඔය ප්‍රස්නෙ එන්නෙ නැහැ,
    රත්තරන් උනත් අවුලක් නැහැ,,රත්තරන් ග්‍රැරැම් 1ක් - ගාල් කිලො එකයි,

    මෙක බලපම් පොන්ස්

    උබට මෙකතරුම් ගන්න බැරිනම් එවා ගැන උබ එක්ක කත කරන එකවත්තෙරුමක් නැති වැඩක්,,

    Una indrajith da? Netnam uge neyekda?