මගේ ඉඩමක් තියෙනවා පර්චස් 9ක ඒකට ඕ.ඩී එකක් අරන් තියෙන්නේ. .
දැන් මම මගේ ඉඩමෙන් කොටසක් වෙන කෙනෙක්ට දෙනවා ඉතිරි පර්චස් 6ට ප්ලෑන් එකක් ඇදලා අනුමත කරන් තියෙන්නේ. .
තවම ඉඩමේ කොටස ඔප්පුවකින් ලියලා දුන්නේ නෑ. .
මට දැනගන්න ඕනේ
ඕ.ඩී අරගත්ත බැංකුවෙන්ම පර්චස් 6 අනුමත ප්ලෑන දීලා ඒ ප්‍රමානෙට විතරක් ලෝන් එකක් ගන්න පුලුවන්ද දැනට තියෙන පර්චස් 9 ඔප්පුවටම? එහෙම පුලුවන්නම් ලෝන් එකක් අරන් ඉටපස්සේ ඉඩමේ කොටස ලියලා දෙන්න ඉන්නේ. .
එහෙම බැරිනම් පර්චස් 6ට තනි ඔප්පුවක් හදන්න වෙයිද? එහෙම හදන්නේ කොහොමද?