ලෝම_කුමරිය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
තායිලන්තයේ ඇඟ ලෝමවලින් පිරුණු ගැහැනු ළමයෙක් ඉන්නවා. බැංකොක් නගරයේ ෆානකෝන් හී පදිංචි ඇගේ නම සුපත‍්‍රා සසුපාන් (Supatra Sasuphan) ලෝකයේ ලෝම කුමරිය ලෙස ඇය කිරුළු පැලැන්දා පමණක් අද ඇය මේ නිසාම ලෝක ප‍්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.
56510343.jpg
77372180.jpg

ඇය රෝම බහුලත්වය හෙවත් රෝමසතාව (Hirsutism) මනින ෆෙරිමන් ගැලවේ ක‍්‍රමයට අනුව ඇය මෙතෙක් ලොව රෝම වැඩිම තැනැත්තා ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණා. මෙය සිදු වූයේ 2010 මාර්තු 4 වැනිදා ඉතාලියේ රෝම නගරයේ දී ඇය සහභාගි වූ විශේෂ ටෙලිවිෂන් වැඩ සටහනකදියි.
93458546.gif

එම වැඩ සටහන ඉදිරිපත් කළ මාකෝ ෆි‍්‍රගටි කීවේ, ”ඇය විස්මයජනක පුංචි කෙල්ලක්. ඇයට ස්වභාවයෙන් ම මේ ලැබුණු තත්වය ගැන ඇය ආඩම්බර වෙනවා. ඇය කියන්නේ ඇයටත් අනෙක් අයට වාගේ සමානව සලකන්න කියායි. මේ තත්වය ඇය ප‍්‍රශ්නයක් නැහැ. ඒත් මේ වෙනස නිසා අනිත් අය ඇය දිහා වෙනස් විදියකට බලාවිදැයි යන්න තමයි අපට තියෙන ගැටලූව” කියායි.

94161622.jpg

35781338.jpg

සුපත‍්‍රා කියන්නේ, ඇයට එහෙම වෙනසක් නොදැනෙන බවයි. ”මට පාසලේදිත් ගොඩාක් යාළුවො ඉන්නවා.” දැන් ඇය ලෝක ප‍්‍රසිද්ධයට පත් වෙලා තියෙන්නෙ.
11121834.jpg

16559419.jpg
13901472.jpg
61298242.jpg

68258180.jpg

”මං පළවෙනි වතාවට තමයි මං තායිලන්තයෙන් පිටට ගියේ.” ඇය ඉතාලි ගමන ගැන කියනවා. ”මට මේ අතින් ලෝකයේ පළමු වැනියා වෙන්න ලැබීම ගැන සතුටුයි. එදා තමයි මගේ ජීවිතයේ වඩාත් සතුටු වුණු දවස.”

මේ විස්තර ටික ගත්තේ මෙතනින් .
http://www.malkakulu.com/

කොහොම උනත් කලාතුරකින් හැදෙන ලෙඩක් හැදුනත් මේ දරුවා වාසනා වන්තයි. මොකද කියනවා නම් සාමාන්‍ය ජිවිතයක් ගෙවන්න අධ්‍යාපනයක් ලබන්න පුළුවන් කම ලැබිල තියෙන නිසා. ලංකාවේ දැන් ඉන්න සමහර ගුරුවරු නම් ඔහොම ළමයෙක් දැක්කොත් ඉස්කෝලෙට එන්නත් එපා කියාවි. පහුගිය දාක එහෙම දෙයක් උනා වගේ මතකයි
තව විස්තර හොයද්දි ලැබුන මේ වගේ තවත් අය ඉස්සරත් ඉදල තියෙනවා කියල.
මේ එයාලා
වෙන්න ඕන
62336947.jpg
42301327.jpg

33660041.jpg
87026397.jpg

පොටෝ ටික හොයා දුන්නට ගුගල් මාමට තැන්ක්ස් !!
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
හැමෝටම තැන්ක්ස්!!!
බූල් සුනක ඇසුර අතුරු ඵල ගෙන දේ..
පව් කතා කියන්නෙපා බන්

මම කට්ටා;13301448 said:
ayyo paw ban monawa unath kella nosalee innawa
eka ahannath sathutak
ඔව් මචන් කෙල්ල එක ලොකුවට හිතන්නේ නැති හැඩයි

veet wage hair removal cream ekak gala owa arinna berida?
එහෙම බැරුව ඇති බන් ,ඉක්මනට වැවෙනවනේ