contact honourable namal rajapaksa
ඕකේ පාත් එක ගැන දන්නවදLaw college
එලකිරි වැසියනි,
ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ මොකක්ද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද. Learning path එකත් එක්කම විස්තර කරා නම් වටිනවා.
හරි ක්‍රමේට බන්. ඩිග්‍රී එකක් දැනටමත් තියන කෙනෙක්ට.හොර පෙරකදෝරු නාමෝල් රාජපස්ස නම් දන්නවා. රාජපස්ස කෙනෙක් වෙන එක තමයි ඉක්මනින්ම හොර පෙරකදෝරුවෙක් වෙන්න පුළුවන් විදිය. රාජපස්ස හොරු කරපු ඒවා හුත්තරීතර එකට අපහාස නෙමෙයි ලු.
විස්තර දන්නෙනහ් නෑ. උඹෙ Profile Picture එකේ ඉන්න එකානම් Lawyer කෙනෙක් මන් හිතන්නෙ.එලකිරි වැසියනි,
ලෝයර් කෙනෙක් වෙන ඉක්මන්ම ක්‍රමේ මොකක්ද කියල දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනවද. Learning path එකත් එක්කම විස්තර කරා නම් වටිනවා.
Doctor kenek, plumber kenek, servant kenek, Gardner kenek, police officer kenekවිස්තර දන්නෙනහ් නෑ. උඹෙ Profile Picture එකේ ඉන්න එකානම් Lawyer කෙනෙක් මන් හිතන්නෙ.![]()
වෙලාවකට ඌ ලෝයර් කෙනෙක්. තව වෙලාවකට ඩොක්ටර් කෙනෙක්. තව වෙලාවකට පයිලට් කෙනෙක්. තව වෙලාවකට මිකැනික් කෙනෙක්. ඔය යකා මල්ටි ටැලන්ටඩ් ගුපියෙක්විස්තර දන්නෙනහ් නෑ. උඹෙ Profile Picture එකේ ඉන්න එකානම් Lawyer කෙනෙක් මන් හිතන්නෙ.![]()
මෙජනවිස්තර දන්නෙනහ් නෑ. උඹෙ Profile Picture එකේ ඉන්න එකානම් Lawyer කෙනෙක් මන් හිතන්නෙ.![]()
Thread closecontact honourable namal rajapaksa
me kale lawyer wenna hadanne mokatada dead end forever locked in anatha lankaහරි ක්‍රමේට බන්. ඩිග්‍රී එකක් දැනටමත් තියන කෙනෙක්ට.
ඒවා ලංකාවට වලංගු දවිවුර්ත විශ්වවිද්‍යාලයේ ප්ලුවන් මම හිතන්නේ.කල් යනවා වැඩිලු තව එන්ගලන්තෙ ලෝ ප්‍රයිවට් ඩිග්‍රී තියේ ප්‍රයිවට් කැම්පස් වල
ලන්ඩන් LLB කරලා ආයේ ලෝ කොලෙජ් එකෙත් අවුරුදු ගානක් study කරන්න ඕනෙදlaw entrance eka liyala law college giyoth 3 - 4 years walin lawyer wenna puluwan....
open university eke LLB degree eka keruwoth law college eke final year exam karala lawyer wennatha puluwan. habayi LLB ekatama aduma 4-5 years yanawa...
London LLB complete keralath law college enter wenna puluwan...