ලෝහිත පූජා

Aubowan

Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    එළකිරි එකේ ඉන්න අවිස්සාවේල්ල අවට කොල්ලොන්ට විශේෂයි, පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇවිත් ලේ ටිකක් දීල පිනක් කරගෙන යන්න එන්න, කරන පින් ටික විතරමයි අන්තිමට ඉතුරුවෙන්නේ, පුළුවන් කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන්ම ඇවිත් යන්න...


     
    Last edited: