ලෝ කාබ් ඩයට් මාස තුනක ප්‍රතිඵල

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔය වන්නකු නම් කියන ඒවා අහන්න ඵපා..මස්ම තමා කන්න වෙන්නෙ..කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ කියලනේ කියන්නෙ..මස් කෑවට සුද්දොත් සැලඩ් bowl ඵකක් කනව දවසකට..ගුණයක් නැත්නම් උන් කයිද.සමබර අාහාර වේලක් තමා ගන්න ඕන.
    කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ kiyanne na. kanna one anupatheta. Wannaku kiyana ewa waradi nam eh results kohomada enne ?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    BUMP, TFS,

    Link or Photo?
    https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/

    ඔය වන්නකු නම් කියන ඒවා අහන්න ඵපා..මස්ම තමා කන්න වෙන්නෙ..කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ කියලනේ කියන්නෙ..මස් කෑවට සුද්දොත් සැලඩ් bowl ඵකක් කනව දවසකට..ගුණයක් නැත්නම් උන් කයිද.සමබර අාහාර වේලක් තමා ගන්න ඕන.
    ඔව් බන් , අන්තවාදී නොවී මැදි පිලිවතේ ගියානම් ශේප්
    Mahath wenna mnath nadda
    මමනම් කෑවොත් මහත් වෙනෝ, සමහරු නම් ඉන්නවා කොච්චර කෑවත් මහත්වෙන්නේ නැති
    Transformation photo nadda?
    එහෙම වෙනම ගත්තේ නෑ බන්, හැබැයි මහ ජරා විදියට ඇග බහින්නේ, බැස්සට පස්සේ වර්ක්වුට් එකක් කරලා ඇග හදාගන්න ඕන, නැත්නම් කට්ටිය හිතන්නේ සීනි කියලා
    correct way machan super

    හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
    ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)

    awuruddak wage karanakota oka palanaya wenawa a gathiya en ne
    සිරාවට මචන්, එහෙනම් එල
    cholesterol වලට rosuvastatin හරි atorvastatin හරි පොඩි ඩෝස් එකක් ගන්න ගමන් ව්‍යායාම කරන්න වෙයි නෝමල් වෙනකල්...
    වෛද්‍යය උපදෙස් පිලිපදින්න.
    ඔව් මචන්, මම පෙන්නලා තමයි කරේ , මට 226 කාලෙත් කිව්වා බෙහෙත් ගත්තොත් හොදයි කියලා, ඊට පස්සේ මේ ඩයට් එක කරනවා කියලා බෙහෙත් බොන්නේ නැතුව වැඩේට බැස්සේ, ඊට පස්සෙත් පෙන්නුවා, දැනුත් කියන්නේ ඒකම තමා, තව මාස තුනක් මේක කරලම බලනවා, කොහොමහරි බෙහෙත් වලට නිගිහින් අඩු කරගන්න මගේ ට්‍රයි එක
    ඔය සීන් එකෙන් උබේ ඇගේ තියන ස්ට්‍රෙන්ත් එක වෙනස් උනේ කොහොමද බැලුවෙ නැද්ද . පුශප්ස් එහෙම ඉස්සර ගානම පුලුවන්ද වෙනස් වෙලාද
    මම එක්සසයිස් කරේ නැති හින්දා මචන් එහෙම වෙනසක් තේරෙන් නෑ , හැබැයි ඇගට හොදට ෆිට්, මහන්සි වෙලා වැඩකරන්න පුළුවන්
    මම සාමාන්‍යයෙන් දවසට පැය 12ක් හිටගෙන ඉන්නේ ජොබ් එකේ හැටියට , ස්ටෙප්ස් 8000 පැනල ඇවිදිනවා
    How about reducing eggs (i.e. two eggs every other day)?

    There`s so much conflicting information about eggs and cholesterol. Some research shows eggs make no great impact on bad cholesterol. Some conflicting research suggests that it does.
    අලුතෙන් කරපු රිසච් වල අව්ලක් නෑ කියලා තියෙනවා මචන්, ඒත් විශ්වාස කරන්න බෑ , කරලම තමයි බලන්න වෙන්නේ, මම බිත්තරත් අඩු කරනවා, හැමදාම කන්නේ නැහැ, මාලුවගෙන් ගේම ගහන්න බලනවා
     
    • Like
    Reactions: MrCat and Nanosudha

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ kiyanne na. kanna one anupatheta. Wannaku kiyana ewa waradi nam eh results kohomada enne ?
    ඔව් ඩොක්ට කියන්නේ නිවැරදි අනුපාතයට කන්න කියලා
    bump

    umbe muscle mass eka adu uanada?
    bada adu unada?
    ඔව් බන් ,
    බඩ හොයාගන්න නැහැ
    අත් , කකුල්, ඉන වට ප්‍රාමාණ සේරම අඩු උනා
    දෙතුන් පාර ඇදුම් ගන්න උනා , ගත්ත ඇදුම් ආපහු හදන්නත් උනා
     
    • Wow
    • Like
    Reactions: NRTG and NaiRobi

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    @Mazerunnerr menna ponnayo karapan
    Eekane qwe thopita kota mittanta bath mutti gilinna onene thopita dawasa pura..

    Maru bro.. dont worry bout total cholesterol. blpn triglyceride devided karala hdl walin, ena agaya 1 ta aduii nm hodaii.. chuttak wadi unta case na.. wadii nam fructose intake eka adu karanna.. good luck.. ube liver ekanm maara widihata recover welane.. 🤩
    ------ Post added on Jan 13, 2023 at 10:58 PM

    Brain function wala wenaskamk terune nadda? performance wadi wenna oone uba dn run wenne keytones walin
    ------ Post added on Jan 13, 2023 at 11:01 PM
     
    1.57 enawa ban, ow ow balanna ona,
    ow podi wenasak thiyenawa machan :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Resistance training (Weight lifting...etc) කරන ගමන් කරපන් බන්. ඒ ගමන් දුවපන් සතියට දවස් දෙකක් විතර. එහෙම නැතුව කෑමෙන් විතරක් ඇග අඩු කරනව කියන්නෙ ඇගට එච්චර හොද දෙයක් නෙමේ. Muscle mass අඩු වෙලා strength & පෙනුම අවුල් යනවනෙ. Active ඉන්නවනන් කාබ් අඩු කරන්න උවමනාවකුත් නෑ. හොදට මහන්සි වෙන්න වර්කවුට් කරන්න අරන් බලපන්කො එන බඩගින්න කොහොමද කියල. ඇගෙන් කෑම ඉල්ලනව. යකෙක් කන්න බඩගිනියි. වස විස නොවන මොනව උනත් කෑවට අවුලක් නෑ එතකොට.
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    906
    316
    63
    **SRI LANKA**
    ලෝ කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් මාස තුනක් කරා
    කරන්න කලින් අවශ්‍ය ටෙස්ට් ටිකත් කරා , ඒ ටිකත් බලලම තමා වැඩේට බැස්සේ

    අර වන්නකුගේ ඕන මගුලකට වැදගෙන හා කියන අය වගේ නෙමේ අර එරික් බර්ග් ඩෝකාගේ කන්ටෙන්ට් ටිකත් බලලා වැඩේට බැස්සේ.

    මම කොහොමත් 16/8 ෆාස්ටින්ග් කලින් ඉඳලම හිටියේ, ඒක හින්දා ලොකු අමාරුවක් උනේ නැහැ, මට අමාරු උනේ හවසට එහෙම මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහන්න, යක්ස බඩගින්නක් එනවා, ඒක ආවම ඕන මගුලක් කාගෙන යන්න පුළුවන්, එතකොට ලිමිට් පන්නල කැවෙනවා ,

    මේ මාස තුනේ කරේ

    👉ගන්න කාබ් ප්‍රමාණය අඩු කළා,

    👉වේල් දෙකයි කන්නේ, එකත් බත් මිටක් විතර තමයි (මේකට මම වෙනම පිගානක් ගත්තා, ඒ හින්දා බත් ගන්න ප්‍රමාණය ලිමිට් උනා -
    https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/)

    👉අනිත් ඒවා සාමනය විදියට එළවලු එහෙම කෑවා (ඒවත් අර කහපාට එළවලු පලතුරු හොඳ නෑ , පරිප්පු වට්ටක්කා එපා කියලා කරේ නෑ , අනිත් ඒවා ගෙදර සාමාන්‍ය උයන විදියටම කෑවා),

    👉ඊට අමතරව මස්, මාළු, බිත්තර ගන්න එක වැඩි කළා.
    ඒ කියන්නේ කන්නේ වේල් දෙකයිනේ, එක වේලකට බිත්තර දෙකක් අනිත් වේලට මස් හෝ මාළු

    👉එක්සසයිස් කරන්න උනේ නෑ,

    👉සතියට දවසක් දෙකක් විස්කි ෂොට් දෙකක් තුනක් දැම්මා.

    👉දවසට කන්නේ ප්‍රධාන වේල් දෙකයි, දවල් කෑමයි, රෑ කෑමයි ,
    අතර මැද පොඩි පොඩි කෑම අනන් මනං මුකුත් ගන්නේ නැහැ,
    අතරමැද ගන්නවානම් ගන්නේ බ්ලැක් කොෆි එකක් විතරයි සීනි නැතුව.
    වේලක් මිස් වෙන නිසා කොහොමත් කලින් ඉදලා NATURESWAY මල්ටි විටමින් එක ගත්තා.

    මේක කරනකොට අර යස්ස බඩගින්න නැති උනා, :yes:
    කෑම නැතිව උනත් ඉන්න පුළුවන් ලයින් එකක් ආවා,
    කලින් පිටි කෑම වලට තිබ්බ ආසාව ගියා.

    හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
    ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)

    :cool:ඇග කිලෝ 10ක් බැස්සා , 71 ඉදන් 61ට , බැහැපු ප්‍රාමාණය වැඩියි. මගේ BMI අනුව තියෙන්න ඕන 65 යි

    හැබැයි ඉතින් ඇගට සැහැල්ලුවක් ආවා, දවසේ වැඩ නිදිමතක් නැතුව එනර්ජි එකෙන් කරන්න පුළුවන් උනා

    මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්කම්

    මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු
    Total Cholestrol - 226 > 240
    Triglycerides - 140 > 93
    HDL - 54 > 59
    VLDL - 28 >18.6
    LDL - 144 > 162.4
    Cholestrol / HDL Ratio - 4.19 > 4.07
    LDL/HDL Ratio - 2.67 > 2.75

    SGPT - 52 >15
    SGOT -18>18

    FBS - 112 > 98

    Serum Creatinine - 81

    HbA1c - 5.2

    සීනි, වකුගඩු, අක්මාවට අව්ලක් නෑ
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි වෙලා

    වන්නකු දෙයියෝ ඒක වැඩි උනාට කමක් නෑ කියනවා, ඒ උනාට එහම බෑනේ,
    ඒ හින්දා ඊලග මාස තුනේ එක්සසයිස් කරලා, මස් අඩු කරලා (මස් කන එකත් AIR FRY කරලා කාලා) මාළු වලට වැඩි බරක් දෙනවා. කෑම වලටත් ඔලිව් ඔයිල් දාන්න ට්‍රයි එකක් දෙනවා,

    තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්.
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න

    well done brother. keep going.
    oyage fat bassanna onenan aniwaryen oya gym eke weight training krnnama one.
    eka tikak youtube eke balanna.
    wisthara tiyanawa

    BMI eka lokuwata hithanna epa. weight eka ganath echara hithana epa
    oya mirror eken baladdi top ekak nathuwa oyata satisfy wena pramaneta krnna

    thats all :)

    All Love!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Resistance training (Weight lifting...etc) කරන ගමන් කරපන් බන්. ඒ ගමන් දුවපන් සතියට දවස් දෙකක් විතර. එහෙම නැතුව කෑමෙන් විතරක් ඇග අඩු කරනව කියන්නෙ ඇගට එච්චර හොද දෙයක් නෙමේ. Muscle mass අඩු වෙලා strength & පෙනුම අවුල් යනවනෙ. Active ඉන්නවනන් කාබ් අඩු කරන්න උවමනාවකුත් නෑ. හොදට මහන්සි වෙන්න වර්කවුට් කරන්න අරන් බලපන්කො එන බඩගින්න කොහොමද කියල. ඇගෙන් කෑම ඉල්ලනව. යකෙක් කන්න බඩගිනියි. වස විස නොවන මොනව උනත් කෑවට අවුලක් නෑ එතකොට.

    වර්කවුට් කර කර කන එකේ තේරුම මොකක්ද බං? හෝද හෝද මඩේ දානවනෙ.
    දවසෙ වැඩ ටික පණ ඇතුව කරගන්න පුලුවන් තරමට කෑවනම් ඇතිනෙ. 🤷
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය වන්නකු නම් කියන ඒවා අහන්න ඵපා..මස්ම තමා කන්න වෙන්නෙ..කොළ වර්ග,ඵළවලු කාල වැඩක් නෑ කියලනේ කියන්නෙ..මස් කෑවට සුද්දොත් සැලඩ් bowl ඵකක් කනව දවසකට..ගුණයක් නැත්නම් උන් කයිද.සමබර අාහාර වේලක් තමා ගන්න ඕන.
     
    • Like
    Reactions: NuwanCK

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    Dialy eggs kano nm white eka witarak kanna mcn. Ekai awula. Tawa cardio tikk karanawanm tawat hodai agata fitness tiyaganna.