ලoකාවෙ_මසාජ්_පොට්..!!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අපේ මව්වරුන්, සොයුරියන්, දියණියන්, 'වෙදකමක' තිරයෙන් වසා වෛශ්‍යාවියන් බවට පත් කරන අයුරු බලා සිටිනවාද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    මෙම මස්‌ වෙළෙඳාම නිසා කොරියාවට, තායිලන්තයට ඇදී යන අපේ රටේ මුදල් ප්‍රමාණය කොපමණද?
    :yes: :yes: :yes: :yes: :yes:

    සිය රට දේ සිරි සැප දේ
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    11-550x423.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේක ලියපු එල්ක නෙලුම් මලෙන් ඇවිත් වගේ තමයි කතාව.
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මේක ලියපු එල්ක නෙලුම් මලෙන් ඇවිත් වගේ තමයි කතාව.

    බලන අයට ආතල් එකක් දෙන්න ලියන ලිපි .කියවන කොට අපිත් මනසින් ලියන උන් දෙන්න එක්ක මසාජ් ස්පොට් එකට යනවා උන් නැති උනත් e ආතල් එක අපි ගන්නවා. එකයි ඇත්ත :yes::yes:
    උන් අපිට පත්තරේ විකුනලා බඩවියත හොයා ගන්නවා
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බලන අයට ආතල් එකක් දෙන්න ලියන ලිපි .කියවන කොට අපිත් මනසින් ලියන උන් දෙන්න එක්ක මසාජ් ස්පොට් එකට යනවා උන් නැති උනත් e ආතල් එක අපි ගන්නවා. එකයි ඇත්ත :yes::yes:
    උන් අපිට පත්තරේ විකුනලා බඩවියත හොයා ගන්නවා

    100% ක් ම එකයි කතාවට.

    මෙහෙමයි මගේ පෞද්ගලික අදහස නම්, මෙහෙම ඒවාත් (බඩු පොට්) තියෙන්න ඕනේ කියලයි.
    මචන් පිරිමි කියන ජාතිය (මනුෂ්‍ය හෝ සත්ව) ජානමය වශයෙන් PROGRAM වෙලා තියෙන්නේ පුළුවන් තරම් ළමයි හදන්න(තමන්ගේ ජාන ඊලග පරම්පරාවට හැකි පමණ යවන්න) ඉතින් අපි මොන සංකෘතික බැමි දැම්මත් ඔය ගතිය යවන්න බෑ.

    ප.ලි: මම උබලට බදු ගහන්න කියනවා නෙවේ වැරදියට තේරුම් ගන්න එපා.

    Last edited:

    අඩේ පට්ට කතාව
    :yes::yes::yes:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දිරිමත් කරන හැමෝටම ස්තුතියි ....!!
    ……මගේ බ්ලොග් එකට ගිහින් බලන්න....

    …" ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    http://upullive.blogspot.com/

    images