
මේක නම් හොදයි..
ගාණ කීයද?'
කොන්ඩොම් එකකුත් ෆ්‍රී දෙනව නේ........
aasai ne?මේක ලියපු එල්ක නෙලුම් මලෙන් ඇවිත් වගේ තමයි කතාව.


බලන අයට ආතල් එකක් දෙන්න ලියන ලිපි .කියවන කොට අපිත් මනසින් ලියන උන් දෙන්න එක්ක මසාජ් ස්පොට් එකට යනවා උන් නැති උනත් e ආතල් එක අපි ගන්නවා. එකයි ඇත්ත
උන් අපිට පත්තරේ විකුනලා බඩවියත හොයා ගන්නවා
අඩේ පට්ට කතාව
100% ක් ම එකයි කතාවට.
මෙහෙමයි මගේ පෞද්ගලික අදහස නම්, මෙහෙම ඒවාත් (බඩු පොට්) තියෙන්න ඕනේ කියලයි.
මචන් පිරිමි කියන ජාතිය (මනුෂ්‍ය හෝ සත්ව) ජානමය වශයෙන් PROGRAM වෙලා තියෙන්නේ පුළුවන් තරම් ළමයි හදන්න(තමන්ගේ ජාන ඊලග පරම්පරාවට හැකි පමණ යවන්න) ඉතින් අපි මොන සංකෘතික බැමි දැම්මත් ඔය ගතිය යවන්න බෑ.
ප.ලි: මම උබලට බදු ගහන්න කියනවා නෙවේ වැරදියට තේරුම් ගන්න එපා.


