වංගීසත් පෙරටුගාමීන්ට
වංගීසත් පෙරටුගාමීන්ට
Posted on 20 November 2012.
බදියු පිළිබදවත් පැරණි එක්ස් කණ්ඩායම ගැනත් විශේෂඥ දැනුමක් සහිත වංගීස සුමනසේකර මහතා පෙරටුගාමී සාමාජවාදී පක්ෂයට එකතු වී ඇත. පෙරටුගාමීන්ගේ ප්‍රකාශයට අනුව එය ඔවුන්ගේ විප්ලවාදී ජවයට අලුතින්ම එකතු කළ රොකට්ටුවයි. ඒ පිළිබදව අපි අපේ විප්ලවීය ආචාරය පිරිනම්නනෙමු.
මෙය අපට සමපාත කළ හැක්කේ අපේ කාලයේ දාර්ශණිකයා දීප්ති කුමාර ගුණරත්න යැයි කියූ සේපාල අමරසිංහ ගේ අලුත්ම පිම්ම සමගය.
මෙතෙක් ජන අරගල ව්‍යාපාරය තුළ සුමිත් චාමින්ද මහතා හට ලැබී තිබූ න්‍යායාචාර්ය පදවිය හිටි හැටියේ වංගීස සුමනසේකර මහතාට ලැබීම ගැන සුමිත් චාමින්ද මහතා දැඩි කණගාටුවෙන් පසු වන බව ද වාර්ථාවේ.
මේ දේවල් මෙලෙස වීම ගැන මිනීමරු කවියෙකු හෘර්දයාංගම කවියක් නිර්මාණය කර ඇත.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය