එහෙම නෙමෙයිනං,*race එකකදී පාරේ නෙමේ
ඔව් සමහර අය හිතන් ඉන්නේ පිස්සෙක් වගේ accelerator එක පාගල අපිටත් race දිනන්න පුළුවන් වගේ හීන ලෝක වල.Oya paare harak wage padina un track ekakata daala padahan kiwwama redde revila yanne ookai![]()
සිංහලෙන් ඕකට කියන්නෙ වංගු කෙලින් කරනවා කියලා

It depends on the grip .. f1 car eke aerodynamics hinda car eka polawata badhanawa.. eka nisa honda grip ekak thiyanawa.. soft compound eka use karaddi.. high speed ganna puluwan.. .
Rally wage ewa nam thanikarama talent eka thama.. ewa ithin skid wenawa ne..
Maha pare elawaddi nithi reethi walata elawanna..haiyenn yanna asa nam.. track ehekata gewala.. athi tharam wada danna.
පොර ඒ ට්රැක් එකේ ඔප්ටිමයිස්ඩ් ලයින් එකක් ෆලෝ කරන්නේ. කන්වෙන්ශනල් ලයින් එක නෙමේ. මන් හිතන්නේ මේ වීඩියෝ වල තියෙන්නේ ජෙනරල් අයිඩියා එකක් වෙන්න ඕන රේසින් ලයින් ගැන.Oya racing line eken pita yana scene ekak Grand Turismo movie eke thibba wage mathakai.
පොර ඒ ට්රැක් එකේ ඔප්ටිමයිස්ඩ් ලයින් එකක් ෆලෝ කරන්නේ. කන්වෙන්ශනල් ලයින් එක නෙමේ. මන් හිතන්නේ මේ වීඩියෝ වල තියෙන්නේ ජෙනරල් අයිඩියා එකක් වෙන්න ඕන රේසින් ලයින් ගැන.